• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැදපෙරදිග ශ්‍රී ලාංකිකයින්ගේ හදිසි සහන කටයුතු සඳහා තානාපති කාර්යාලවලට මූල්‍ය ප්‍රතිපාදන

11 March 2026
in දේශීය, පුවත්
මැදපෙරදිග ශ්‍රී ලාංකිකයින්ගේ  හදිසි සහන කටයුතු සඳහා  තානාපති කාර්යාලවලට මූල්‍ය ප්‍රතිපාදන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ එහි වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ හදිසි අවශ්‍යතා සහ සහන සේවා සැලසීම සඳහා අදාළ තානාපති කාර්යාල වෙත මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.
මෙමඟින් යුද ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ශ්‍රමිකයින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීම, ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සහ වෛද්‍ය පහසුකම් සැපයීම මෙන්ම හදිසි අවස්ථාවකදී මව්බිමට ගෙන්වා ගැනීම වැනි කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට අපේක්ෂිතය. මැදපෙරදිග කලාපයේ පවතින අවදානම් තත්ත්වය පිළිබඳව රජය දැඩි අවධානයෙන් පසුවන අතර, විදේශගත ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විදේශ අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි. ඕනෑම හදිසි අවශ්‍යතාවයකදී අදාළ තානාපති කාර්යාල හා සම්බන්ධ වන ලෙස ද විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටියි.
Post Views: 4
Previous Post

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා ස්වේච්ඡා සේවකයින්ගෙන් ඉෆ්තාර් ආහාර පාර්සල් බෙදාදීමේ මෙහෙයුමක්

Next Post

ඉන්ධන පරිභෝජනය සීමා කිරීම සඳහා තායිලන්තයේ බොහෝ රජයේ ආයතනවලට නිවසේ සිට වැඩ කිරීම අනිවාර්ය කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඩුබායි ගුවන්තොටුපළ අසලට  ඩ්‍රෝන ප්‍රහාරයක් සිව්දෙනෙකුට තුවාල

ඩුබායි ගුවන්තොටුපළ අසලට ඩ්‍රෝන ප්‍රහාරයක් සිව්දෙනෙකුට තුවාල

11 March 2026
ඉතිහාසයේ විශාලතම තෙල් සංචිතය  මුදාහැරීමට ජාත්‍යන්තර බලශක්ති  ඒජන්සියෙන් (IEA) යෝජනාවක්

2027 ජන සංගණනයට පෙර  නිවාස ලැයිස්තුගත කිරීම  මැයි 1 සිට ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ  ආරම්භ වෙයි

මැදපෙරදිග අර්බුදය හමුවේ  මෙරට රන් මිල වාර්තාගත ලෙස ඉහළට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩුබායි ගුවන්තොටුපළ අසලට  ඩ්‍රෝන ප්‍රහාරයක් සිව්දෙනෙකුට තුවාල

ඩුබායි ගුවන්තොටුපළ අසලට ඩ්‍රෝන ප්‍රහාරයක් සිව්දෙනෙකුට තුවාල

11 March 2026
ඉතිහාසයේ විශාලතම තෙල් සංචිතය  මුදාහැරීමට ජාත්‍යන්තර බලශක්ති  ඒජන්සියෙන් (IEA) යෝජනාවක්

ඉතිහාසයේ විශාලතම තෙල් සංචිතය මුදාහැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියෙන් (IEA) යෝජනාවක්

11 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved