• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම ඉදිරියේදී තවත් පුළුල් කළ යුතුයි – රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

7 September 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සමාජ ආරක්ෂණ මණ්ඩලය යටතේ දැනට ක්‍රියාත්මක කෙරෙන ස්වයං රැකියාවල නියුතුවූවන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය තවදුරටත් පුඵල්කර ක්‍රියාත්මක කිරීමට පියවර ගතයුතු බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂ්ද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ මඟපෙන්වීම යටතේ සෞභාග්‍යයේ දැක්ම රජයේ සංවර්ධන වැඩපිළිවෙළ යථාර්ථයක් බවට පත්කිරීම සඳහා කළ යුතු සියලු කාර්යයන් නොපිරිහෙලා ඉටු කළ යුතු බවයි.

තම අමාත්‍යාංශය යටතේ ස්ථාපිත සමාජ ආරක්ෂණ මණ්ඩලයේ කටයුතු පසුගිය දා (04) නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රමුඛ එම මණ්ඩලයේ නිලධාරීන් හමුවේ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම ඉදිරියේදී තවත් පුළුල් කිරීමට තුළින් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ දැනට නොලබන පිරිස මෙම යෝජනාක්‍රම සඳහා ඉදිරියේදී සම්බන්ධ කරගැනීම තුළින් සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ප්‍රතිලාභ බහුතර පිරිසකට උරුම කරදීමේ හැකියාව වර්ධනය කළයුතු බවත්, සෞභාග්‍යයේ දැක්ම රජයේ සංවර්ධන වැඩසටහන අනුව සමාජ ආරක්ෂණ මණ්ඩලය මහා භාණ්ඩාගාරයට බරක් නොවන, ජනතාවට වඩා සේවයක් සපයන ආයතනයක බවට පත්කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවැසීය.

අමාත්‍යාංශයේ ලේකම් එච්.කේ.ඩී.ඩබ්ලිව්.එම්.එන්.බී. හපුහින්න, අතිරේක ලේකම් අතිරේක ලේකම් නිමල් කොටවලගෙදර සහ සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති කතිකාචාර්ය සමන් හදරාගම යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

Post Views: 4
Previous Post

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය මත පනවා ඇති බදු ඉවතට – ජනපති

Next Post

සුර්ය බලයෙන් සැමට විදුලිය දෙන්න රාජ්‍ය ඇමැති දුමින්දගේ සුදානමක්

editor

editor

Next Post

සුර්ය බලයෙන් සැමට විදුලිය දෙන්න රාජ්‍ය ඇමැති දුමින්දගේ සුදානමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද වහින්නේ මෙහෙමයි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

5 June 2025
ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

5 June 2025
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025

Recent News

අද වහින්නේ මෙහෙමයි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

5 June 2025
ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

5 June 2025
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද වහින්නේ මෙහෙමයි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

5 June 2025
ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved