• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතලේ පොලිස් ඉඩමේ ගැටලුව කඩිනමින් විසදන්න

1 April 2022
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

මාතලේ මහ නගර සභාව සතු දැනට මාතලේ පොලිස් අධිකාරී කාර්යාලය විසින් භාවිත කරනු ලබන, ඉඩම සම්බන්ධයෙන් අප්‍රෙල් මස 30ට පෙර තිරණයක් ගන්නා ලෙස පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා අදාළ බලධාරින්ට දැනුම් දුන්නේය.

මාතලේ මහා නගර සභාව, මාතලේ පොලීසිය, මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යලය, පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු ආයතන ගණනාවක නියෝජනයෙන් පැවති මෙම සාකච්ඡාවේදී මහ නගර සභාවටත් ශ්‍රී ලංකා පොලීසියටත්,මහජනතාවත් සාධාරණයක් වන පරිදි නිවැරදී තීරණයකට එළඹීමේ අවශ්‍යතාවය පළාත් ආණ්ඩුකාරවරයා විසින් පෙන්වා දීම සිදු විය.

මෙහිදී අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ දින 07 ක කාලයක් මේ සම්බන්ධයෙන් අවසාන එකග තාවයක් පිළිබද අධ්‍යයනය කිරීම සදහා අවස්ථාවක් ලබා දෙන ලෙසයි. මෙහිදී පළාත් ආණ්ඩුකාරවරයා විසින් ඒ සදහා අවස්ථාවක් ලබාදෙමින් අප්‍රේල් මස 30 වැනිදා දක්වා කාලය ලබාදීම සිදුවිය.

මෙම අවස්ථාව සදහා මාතලේ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක, මාතලේ මහ නගර සභාවේ නගරාධිපති සන්ධනම් ප්‍රකාශ්, මාතලේ මහ නගර සභාවේ නියෝජය නගරාධිපති අමිල නිරෝෂන්, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් සුජාතා විජේසිංහ, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් බී.එච්.එන් ජයවික්‍රම, නියෝජ්‍ය පොලිස්පති ශ්‍රියන්ත පීරිස්, මාතලේ ප්‍රාදේශීය ලේකම් සී.පී. හිඳගොඩ යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද එක් එක් ව සිටියේය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 15
Previous Post

කළහකාරී හැසිරීම පිටිපස අන්තවාදී කණ්ඩායමක්- ජනාධිපති මාධ්‍ය අංශය

Next Post

විරෝධතාව වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීයෙකුත් අත්අඩංගුවට අරන්

editor

editor

Next Post

විරෝධතාව වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීයෙකුත් අත්අඩංගුවට අරන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන පිරිමැසීමේ පියවරක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෝරාගත් අංශවලට බදාදා දිනවල ‘නිවසේ සිට වැඩ කිරීමේ’ අවසරය

ඉන්ධන පිරිමැසීමේ පියවරක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෝරාගත් අංශවලට බදාදා දිනවල ‘නිවසේ සිට වැඩ කිරීමේ’ අවසරය

17 March 2026
මූල්‍ය රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් චෙල්සි පාපන්දු සමාජයට  පවුම් මිලියන 10.75ක දඩයක්

මූල්‍ය රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් චෙල්සි පාපන්දු සමාජයට පවුම් මිලියන 10.75ක දඩයක්

17 March 2026
බදාදා විශේෂ නිවාඩුවට සමගාමීව  උපකාරක පන්ති පැවැත්වීමත් තහනම් කෙරේ

බදාදා විශේෂ නිවාඩුවට සමගාමීව උපකාරක පන්ති පැවැත්වීමත් තහනම් කෙරේ

17 March 2026
සමාජ මාධ්‍යයේ සැරිසරන  ව්‍යාජ පොලිස් නිවේදනවලට  හසුනොවන්නැයි මහජනතාවට දැනුම් දෙයි

සමාජ මාධ්‍යයේ සැරිසරන ව්‍යාජ පොලිස් නිවේදනවලට හසුනොවන්නැයි මහජනතාවට දැනුම් දෙයි

17 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මූල්‍ය රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් චෙල්සි පාපන්දු සමාජයට  පවුම් මිලියන 10.75ක දඩයක්

මූල්‍ය රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් චෙල්සි පාපන්දු සමාජයට පවුම් මිලියන 10.75ක දඩයක්

17 March 2026
බදාදා විශේෂ නිවාඩුවට සමගාමීව  උපකාරක පන්ති පැවැත්වීමත් තහනම් කෙරේ

බදාදා විශේෂ නිවාඩුවට සමගාමීව උපකාරක පන්ති පැවැත්වීමත් තහනම් කෙරේ

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved