• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා සහ නවසීලන්ත කථානායකවරුන් අතර විශේෂ හමුවක්

22 October 2021
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ නවසීලන්ත පාර්ලිමේන්තුවේ කථානායක ට්‍රෙවර් මලර්ඩ් මහතා අතර විශේෂ හමුවක් ඊයේ (21) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණ ඔස්සේ පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් කාර්යාලයක් පසුගියදා විවෘත කිරීම සම්බන්ධයෙන් සිය කෘතවේදීත්වය මෙහිදී පළ කළ කථානායකවරයා ‍ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වසර 65කට වැඩි කලක් මුළුල්ලේ පවතින ද්වීපාර්ශවීය සබඳතා මේ හරහා වඩාත් පුළුල් වන බව පෙන්වා දුන්නේය.

කොවිඩ් අභියෝගය, මැතිවරණ ක්‍රමවේදයන්, දේශපාලනය තුළ කාන්තා නියෝජනය, ආර්ථික අභියෝගයන්, ආගමික අන්තවාදය, ක්‍රීඩා ක්ෂේත්‍රය ආදී කරුණු ගණනාවක් පිළිබද දෙරටෙහි අත්දැකීම් හුවමාරුකර ගැනීම මෙහිදී සිදුවිය.

ඉදිරියේදී ශ්‍රී ලංකා – නවසීලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදය ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව පැවසූ කථානායකවරයා ඒ හරහා දෙරට අතර සබදතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය. එසේම නවසීලන්ත පාර්ලිසම්න්තුවේ නියෝජිතයන් පිරිසකටද රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සදහා මෙරටට පැමිණෙන ලෙස ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ආරාධනයක් ද කළේය.

ශ්‍රී ලංකාවේ උපත ලබා මේ වන විට නවසීලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරන වනුෂි වෝල්ටර්ස් මහත්මිය ඉටුකරන කාර්යභාරය පිළිබදව සිය ප්‍රසාදය පළ කරන බව බවද කථානායකවරයා මෙහිදී පවසා සිටියේය

මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා, ශ්‍රී ල‍ාංකේය සම්භවයක් සහිත වත්මන් නවසීලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් වන වනුෂි වෝල්ටර්ස් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්ව සිටියහ.

Post Views: 6
Previous Post

මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන් ශ්‍රී ලංකා-කැනඩා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට

Next Post

2022 අයවැය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට අනුමැතිය හිමිවෙයි

editor

editor

Next Post

2022 අයවැය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට අනුමැතිය හිමිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද පස්වරුවේ දිවයිනේ  ප්‍රදේශ රැසකට වැසි සහ ගිගුරුම් සහිත කාලගුණයක්

අද පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහ ගිගුරුම් සහිත කාලගුණයක්

16 March 2026
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ස්පාඤ්ඤ – ආර්ජන්ටිනා ‘Finalissima’ පාපන්දු තරගය අවලංගු කෙරේ

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ස්පාඤ්ඤ – ආර්ජන්ටිනා ‘Finalissima’ පාපන්දු තරගය අවලංගු කෙරේ

16 March 2026
මිචිගන් යුදෙව් දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ පුද්ගලයාගේ සහෝදරයා හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකු බවට ඊශ්‍රායලය පවසයි

මිචිගන් යුදෙව් දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ පුද්ගලයාගේ සහෝදරයා හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකු බවට ඊශ්‍රායලය පවසයි

15 March 2026
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ආරක්ෂිතව ගමන් කිරීමට අවශ්‍ය රටවල් සමඟ සාකච්ඡා කිරීමට ඉරානය සූදානම්

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ආරක්ෂිතව ගමන් කිරීමට අවශ්‍ය රටවල් සමඟ සාකච්ඡා කිරීමට ඉරානය සූදානම්

15 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද පස්වරුවේ දිවයිනේ  ප්‍රදේශ රැසකට වැසි සහ ගිගුරුම් සහිත කාලගුණයක්

අද පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහ ගිගුරුම් සහිත කාලගුණයක්

16 March 2026
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ස්පාඤ්ඤ – ආර්ජන්ටිනා ‘Finalissima’ පාපන්දු තරගය අවලංගු කෙරේ

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ස්පාඤ්ඤ – ආර්ජන්ටිනා ‘Finalissima’ පාපන්දු තරගය අවලංගු කෙරේ

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved