• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට සෑම දිස්ත්‍රික්කයකම පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි බව නවතම සංගණනයෙන් හෙළි වෙයි

8 April 2026
in දේශීය, පුවත්
මෙරට සෑම දිස්ත්‍රික්කයකම  පිරිමින්ට වඩා  කාන්තාවන් වැඩි බව  නවතම සංගණනයෙන් හෙළි වෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
2024 වසරේ පවත්වන ලද ජන හා නිවාස සංගණනයේ අවසන් වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය දෙකෝටි දාහත් ලක්ෂ අසූ එක්දහස් අටසියයක් (21,781,800) දක්වා වර්ධනය වී ඇති අතර මෙරට සෑම දිස්ත්‍රික්කයකම පිරිමි ජනගහනයට වඩා කාන්තා ජනගහනය ඉහළ අගයක් ගන්නා බව අනාවරණය වී තිබේ. ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.එම්.ඩී.එස්.ඩී. කරුණාරත්න මහතා විසින් මෙම වාර්තාව ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් බාර දෙන ලදී.
වාර්තාවට අනුව 2012 වසරේ පැවති සංගණනයට සාපේක්ෂව මෙරට ජනගහනය 1,422,361 කින් ඉහළ ගොස් ඇති අතර සමස්ත ජනගහනයෙන් 51.7% ක් එනම් 11,269,456 ක් කාන්තාවන් වන අතර පිරිමින් වාර්තා වන්නේ 48.3% ක් එනම් 10,512,344 ක් වශයෙනි. ඒ අනුව පිරිමින්ට වඩා කාන්තාවන් 757,112 ක් මෙරට වෙසෙන අතර ලිංගික අනුපාතය කාන්තාවන් 100 කට පිරිමින් 93.3 ක් දක්වා සුළු වශයෙන් පහත වැටී තිබේ.
දිස්ත්‍රික් මට්ටමින් සලකා බැලීමේදී මෙතෙක් මෙරට වැඩිම ජනගහනයක් වාසය කළ කොළඹ දිස්ත්‍රික්කය දෙවැනි ස්ථානයට පත් කරමින් ගම්පහ දිස්ත්‍රික්කය මෙරට වැඩිම ජනගහනය සහිත දිස්ත්‍රික්කය ලෙස ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ 2,436,142 ක ජනගහනයක් වාර්තා කරමිනි. කොළඹ දිස්ත්‍රික්කය 2,375,415 කින් දෙවැනි ස්ථානයත්, කුරුණෑගල දිස්ත්‍රික්කය 1,768,156 කින් තෙවැනි ස්ථානයත් ලබාගෙන ඇති අතර මෙරට අඩුම ජනගහනයක් වාර්තා වන දිස්ත්‍රික්කය ලෙස මුලතිව් දිස්ත්‍රික්කය (122,619) හඳුනාගෙන ඇත.
වයස් කාණ්ඩ අනුව ජනගහනය බෙදී යාම සලකා බැලීමේදී අවුරුදු 15 ත් 59 ත් අතර ක්‍රියාකාරී ශ්‍රම බලකාය 13,353,837 ක් වන අතර අවුරුදු 14 ට අඩු දරුවන් 4,506,839 ක් සහ අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් 2,737,814 ක් මෙරට වෙසෙති. 2024 දෙසැම්බර් මස ඇරඹුණු මෙම 15 වන ජන සංගණනය ශ්‍රී ලංකාවේ දත්ත රැස් කිරීම සඳහා ටැබ්ලට් පරිගණක සහ ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කළ ප්‍රථම අවස්ථාව ලෙස ද ඉතිහාසයට එක් වේ.
Post Views: 4
Previous Post

ඕස්ට්‍රේලියාවේ සිට මෙහෙයවන කුඩු දෙවින්දගේ මොරටුවේ මත්ද්‍රව්‍ය ජාලය කොටු වෙයි

Next Post

උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක්

Editor TTV News

Editor TTV News

Next Post
උතුරු කොරියාවෙන්  බැලැස්ටික් මිසයිල  ප්‍රහාර මාලාවක්

උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සමන්තුරේ  වන අලි ප්‍රහාරයකින් තිදරු මවක් ජීවිතක්ෂයට

සමන්තුරේ වන අලි ප්‍රහාරයකින් තිදරු මවක් ජීවිතක්ෂයට

8 April 2026
විශ්වමඩු ප්‍රදේශයේදී  රුපියල් ලක්ෂ 50 ක මත්ද්‍රව්‍ය  සමඟ පුද්ගලයින්  දෙදෙනෙකු කොටු වෙයි

විශ්වමඩු ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 50 ක මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කොටු වෙයි

8 April 2026
නිල්දිය පොකුණ  නැවත විවෘත කරන ලෙස ඉල්ලා  ගම්වාසීන්ගෙන් දැඩි විරෝධයක්

නිල්දිය පොකුණ නැවත විවෘත කරන ලෙස ඉල්ලා ගම්වාසීන්ගෙන් දැඩි විරෝධයක්

8 April 2026
ලෝක වෙළෙඳපොළේ  රන් සහ රිදී මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ රන් සහ රිදී මිල ඉහළට

8 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සමන්තුරේ  වන අලි ප්‍රහාරයකින් තිදරු මවක් ජීවිතක්ෂයට

සමන්තුරේ වන අලි ප්‍රහාරයකින් තිදරු මවක් ජීවිතක්ෂයට

8 April 2026
විශ්වමඩු ප්‍රදේශයේදී  රුපියල් ලක්ෂ 50 ක මත්ද්‍රව්‍ය  සමඟ පුද්ගලයින්  දෙදෙනෙකු කොටු වෙයි

විශ්වමඩු ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 50 ක මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කොටු වෙයි

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved