• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ලබන මස සිට

12 March 2026
in දේශීය, පුවත්
ආබාධ සහිත තැනැත්තන්  වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ලබන මස සිට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට පොදු ප්‍රවාහන පද්ධතිය තුළ ආබාධ සහිත තැනැත්තන්ගේ ගමනාගමන අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් විශේෂිත ප්‍රමුඛතා බස් රථ සේවාවක් ලබන අප්‍රේල් මාසයේ සිට ආරම්භ කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. “සැමට සම අවස්ථා සහ මානව ගරුත්වය සුරක්ෂිත කරන රටක්” යන රජයේ ප්‍රතිපත්තියට අනුව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 430.7ක ප්‍රතිපාදන වෙන් කර ඇත.
ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා රෝද පුටු භාවිත කරන්නන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි, පතුල පහළ (Low floor) නවීන වායු සමනය කළ බස් රථ 10ක් පසුගිය 10 වනදා හම්බන්තොට වරාය වෙත ගෙන එනු ලැබීය. මෙම බස් රථ ලබන සෙනසුරාදා මෙට්‍රෝ සමාගම වෙත නිල වශයෙන් භාර දීමට නියමිතය. එක් බස් රථයක ආසන 33ක් පවතින අතර, මගීන් 80 දෙනෙකුට එකවර ගමන් කළ හැකිය. රෝද පුටු භාවිත කරන්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂිත තාක්ෂණික අංගයන්ගෙන් ද මෙම රථ සමන්විත වේ.
නියමු ව්‍යාපෘතියක් ලෙස මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම සේවාව ආරම්භ කෙරේ. ඒ අනුව මාකුඹුර සිට පිටකොටුව දක්වාත්, මාකුඹුර සිට කඩවත දක්වාත් සෑම විනාඩි 40කට වරක් මෙම බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර ඇත. මහරගම අපේක්ෂා රෝහල සහ කොළඹ ජාතික රෝහල යන ප්‍රධාන සෞඛ්‍ය මධ්‍යස්ථාන ආවරණය වන පරිදි මෙම ධාවන කටයුතු සිදු කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
මෙම සේවාව සඳහා තෝරාගත් රියදුරන් සහ කොන්දොස්තරවරුන් 28 දෙනෙකු සඳහා විශේෂ පුහුණුවක් ලබා දීමට නියමිත අතර, ඊට සංඥා භාෂාව සහ මගී සත්කාර පිළිබඳ පුහුණුව ද ඇතුළත් වේ. මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත පදනම්ව ලබන අගෝස්තු මාසයේදී තවත් මෙවැනි බස් රථ 100ක් ගෙන්වීමට රජය අපේක්ෂා කරයි. මීට සමගාමීව “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ බස් නැවතුම්පොළවල් ද ආබාධ සහිත පුද්ගලයින්ට හිතකර ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගැනේ.
Post Views: 3
Previous Post

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ බීරූට් නුවර ලෙයින් තැත්වෙයි පුද්ගල මරණ 7ක්

Next Post

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නිලවරණය අද ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නිලවරණය අද ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නිලවරණය අද ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග යුද්ධයෙන් රටේ අනාගතයට  දැඩි බලපෑම් ඇති විය හැකියි

මැදපෙරදිග යුද්ධයෙන් රටේ අනාගතයට දැඩි බලපෑම් ඇති විය හැකියි

12 March 2026
ජපානයේ වන වගා ක්ෂේත්‍රයේ  රැකියා අවස්ථා ලාංකිකයින්ට විවෘත වෙයි

ජපානයේ වන වගා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලාංකිකයින්ට විවෘත වෙයි

12 March 2026
පාසල් දරුවන්ගේ සුරක්ෂිත ප්‍රවාහනය වෙනුවෙන් ‘සිසු සැරිය’ සේවාව පුළුල් කිරීමට පියවර

පාසල් දරුවන්ගේ සුරක්ෂිත ප්‍රවාහනය වෙනුවෙන් ‘සිසු සැරිය’ සේවාව පුළුල් කිරීමට පියවර

12 March 2026
රුපියල් කෝටි 184ක මුදල ගෙවා  ඇත්දැයි අල්ලස් කොමිසම මහ බැංකුවෙන් විමසයි

රුපියල් කෝටි 184ක මුදල ගෙවා ඇත්දැයි අල්ලස් කොමිසම මහ බැංකුවෙන් විමසයි

12 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද්ධයෙන් රටේ අනාගතයට  දැඩි බලපෑම් ඇති විය හැකියි

මැදපෙරදිග යුද්ධයෙන් රටේ අනාගතයට දැඩි බලපෑම් ඇති විය හැකියි

12 March 2026
ජපානයේ වන වගා ක්ෂේත්‍රයේ  රැකියා අවස්ථා ලාංකිකයින්ට විවෘත වෙයි

ජපානයේ වන වගා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලාංකිකයින්ට විවෘත වෙයි

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved