• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යල කන්නය සඳහා අවශ්‍ය බීජ, පොහොර ප්‍රමාණවත්ව තිබෙනවා

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ

20 March 2026
in දේශීය, පුවත්
යල කන්නය සඳහා අවශ්‍ය බීජ, පොහොර  ප්‍රමාණවත්ව තිබෙනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරි යල කන්නය සඳහා අවශ්‍ය බීජ, පොහොර සහ සෙසු සියලුම කෘෂි යෙදවුම් ප්‍රමාණවත් පරිදි ශ්‍රී ලංකාව තුළ පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඩී.ජී.වී. ශ්‍යාමලී මහත්මිය පවසයි. මැදපෙරදිග කලාපයේ පවතින යුද වාතාවරණය හමුවේ වුවද මෙරට කෘෂිකර්මාන්තයට හෝ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනට ඉන් සැලකිය යුතු හානියක් සිදු නොවනු ඇතැයි ඇය අවධාරණය කළාය. ගන්නෝරුව ජාතික කෘෂිකර්ම හා තොරතුරු මධ්‍යස්ථානයේදී අද (20) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඇය කියා සිටියේ මහ කන්නයේ අස්වනු නෙළීම මේ වන විට ආරම්භ වී ඇති අතර ඇතැම් දිස්ත්‍රික්කවල යල කන්නයේ වගා කටයුතු ද දැනටමත් ආරම්භ කර ඇති බවයි. විශේෂයෙන්ම යල කන්නය සඳහා කිසිදු බිත්තර වී හිඟයක් මතු නොවන බවත් පහතරට එළවළු බීජ දේශීයව නිපදවා ගන්නා බැවින් බීජ හිඟයකින් තොරව වගා කටයුතු අඛණ්ඩව කරගෙන යාමට හැකි බවත් ඇය පෙන්වා දුන්නාය. එසේම ගොවියන් වෙත අවශ්‍ය කෘෂි තාක්ෂණය ලබාදීමේ බිම් මට්ටමේ වැඩසටහන් ද ක්‍රියාත්මක වන අතර බීජ සහතික කිරීමේ සේවාව මගින් ගුණාත්මක බීජ නිකුත් කිරීමට කටයුතු කර ඇති බව ද අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Post Views: 4
Previous Post

වියට්නාමයේ ඉන්ධන මිල එක රැයකින් 20%කින් ඉහළට

Next Post

ඇමෙරිකානු පවුල් සඳහා ඩොලර් 1,200ක තීරුබදු ප්‍රතිපූරණ චෙක්පත්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දිට්වා සුළි කුණාටුවෙන් පසු සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනයට අමාත්‍යාංශ මට්ටමින් පියවර

දිට්වා සුළි කුණාටුවෙන් පසු සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනයට අමාත්‍යාංශ මට්ටමින් පියවර

20 March 2026

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ට්‍රම්ප් පාලනයෙන් ඛාර්ග් දූපත ඉලක්ක කර හමුදා සැලසුම්

20 March 2026
ලෝක තෙල් අර්බුදය හමුවේ ඉන්ධන ඉතිරි කර ගැනීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියෙන්  උපදෙස්

ඇමෙරිකානු වෛද්‍ය තාක්ෂණ සමාගමකට එල්ල වූ ඉරාන සයිබර් ප්‍රහාරය හසුරුවන ලද වෙබ් අඩවිය FBI ආයතනය විසින් අත්පත් කරගනී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා සුළි කුණාටුවෙන් පසු සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනයට අමාත්‍යාංශ මට්ටමින් පියවර

දිට්වා සුළි කුණාටුවෙන් පසු සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනයට අමාත්‍යාංශ මට්ටමින් පියවර

20 March 2026

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ට්‍රම්ප් පාලනයෙන් ඛාර්ග් දූපත ඉලක්ක කර හමුදා සැලසුම්

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved