• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2025 උසස් පෙළින් 66%ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබයි

1 April 2026
in දේශීය, පුවත්
2025 උසස් පෙළින් 66%ක්  විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2025 වර්ෂයේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල අනුව මෙවර පෙනී සිටි අපේක්ෂකයන්ගෙන් 66%ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා. මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 281,810 දෙනෙකු පෙනී සිටි අතර ඉන් 176,527 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති බවයි වාර්තා වන්නේ.මීට අමතරව පාසල් අයදුම්කරුවන් 7,477 දෙනෙකු (3.38%) සහ පෞද්ගලික අයදුම්කරුවන් 823 දෙනෙකු සියලුම විෂයන් සඳහා ‘A’ සාමාර්ථ ලබාගෙන තිබෙනවා. කෙසේ වෙතත් විවිධ හේතූන් මත අපේක්ෂකයින් 111 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට ද විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.විෂය ධාරා අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ ප්‍රතිශතයන්විෂය ධාරාවපාසල් අයදුම්කරුවන්පෞද්ගලික අයදුම්කරුවන්වාණිජ72.02%66.29%ජෛව පද්ධති තාක්ෂණවේදය71.76%70.24% (සමස්ත)කලා67.57%63.57%ඉංජිනේරු තාක්ෂණවේදය64.85%62.65%භෞතික විද්‍යාව (ගණිත)63.96%61.59%ජීව විද්‍යාව59.56%58.43%වෙනත් විෂය ධාරාවන්55.39%51.45% (සමස්ත)පළාත් මට්ටමින් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ ප්‍රතිශතයන්පළාතප්‍රතිශතයබස්නාහිර69.42%වයඹ68.48%උතුරු66.91%නැගෙනහිර66.32%දකුණ65.69%සබරගමුව64.97%ඌව63.53%මධ්‍යම63.04%උතුරු මැද60.91%විභාග කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කළේ මෙවර කලා විෂය ධාරාවට පෙනී සිටි දරුවන්ගේ කැපී පෙනෙන අඩුවක් (32.03%) දක්නට ලැබුණු අතර ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, තාක්ෂණවේදය සහ තොරතුරු තාක්ෂණය (ICT) වැනි විෂය ධාරාවන් කෙරෙහි සිසුන්ගේ වැඩි නැඹුරුවක් දක්නට ලැබුණු බවයි.

Post Views: 1
Previous Post

රුසියානු පාර්ලිමේන්තු සභානායක සහ ඇමති බිමල් රත්නායක අතර විශේෂ හමුවක් රුසියාවේදී පැවැත්වෙයි

Next Post

අපි සාකච්ඡා කරන්නේ බෝම්බවලින් ඉරානයට එරෙහිව අමෙරිකානු ආරක්ෂක ලේකම් හෙග්සෙත් දැඩි ස්ථාවරයක

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගූගල් වෙතින් සුපිරි පහසුකමක් ඊමේල් අහිමි කර නොගෙන  Gmail ID එක වෙනස් කිරීමට අවස්ථාව

ගූගල් වෙතින් සුපිරි පහසුකමක් ඊමේල් අහිමි කර නොගෙන Gmail ID එක වෙනස් කිරීමට අවස්ථාව

1 April 2026
ඉරාන පොකුරු බෝම්බ ප්‍රහාරයකින්  11 හැවිරිදි දැරියකට බරපතළ තුවාල

ටික්ටොක් බැලූ බවට කෝප වී  පුතුගේ තට්ටම් ප්‍රදේශය යකඩ කූරකින්  පිළිස්සූ පියෙකු අත්අඩංගුවට

නිවසකට ගිනි තබා  පුද්ගලයන් ඝාතනය කිරීමට තැත්කළ  සැකකරු ඇප ඉල්ලීම ඉල්ලා අස්කර ගනී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ටික්ටොක් බැලූ බවට කෝප වී  පුතුගේ තට්ටම් ප්‍රදේශය යකඩ කූරකින්  පිළිස්සූ පියෙකු අත්අඩංගුවට

ටික්ටොක් බැලූ බවට කෝප වී පුතුගේ තට්ටම් ප්‍රදේශය යකඩ කූරකින් පිළිස්සූ පියෙකු අත්අඩංගුවට

1 April 2026
නිවසකට ගිනි තබා  පුද්ගලයන් ඝාතනය කිරීමට තැත්කළ  සැකකරු ඇප ඉල්ලීම ඉල්ලා අස්කර ගනී

නිවසකට ගිනි තබා පුද්ගලයන් ඝාතනය කිරීමට තැත්කළ සැකකරු ඇප ඉල්ලීම ඉල්ලා අස්කර ගනී

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved