• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හදිසි ගල් අඟුරු ටෙන්ඩරය හේලීස්ට – ටොන් එකකට ඩොලර් 30ක් වැඩිපුර ගෙවීමේ අවදානමක්

20 March 2026
in දේශීය, පුවත්
හදිසි ගල් අඟුරු ටෙන්ඩරය හේලීස්ට – ටොන් එකකට ඩොලර් 30ක් වැඩිපුර ගෙවීමේ අවදානමක්
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
හදිසි මිලදී ගැනීම් යටතේ මෙරටට ගෙන්වන ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් සඳහා සාමාන්‍ය මිලට වඩා ඇමෙරිකානු ඩොලර් 30ක අතිරේක මුදලක් ගෙවීමට රජයට සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද (20) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. අවශ්‍ය ගල් අඟුරු තොග නිසි කලට ප්‍රසම්පාදනය කර ගැනීමට අපොහොසත් වීම නිසා ඇති වූ ප්‍රමාදය හේතුවෙන්, මෙලෙස හදිසි පදනම මත නෞකා පහක් ගෙන්වීමට පියවර ගෙන ඇති බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙම ගල් අඟුරු සැපයුම් කොන්ත්‍රාත්තුව හේලීස් (Hayleys) සමාගම විසින් දිනාගෙන ඇති අතර, එක මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 30 බැගින් වැඩිපුර ගෙවීමට සිදුවීම විදුලිබල මණ්ඩලයට දරාගත නොහැකි බරක් වනු ඇති බව මරික්කාර් මහතා පැවසීය. “මෙහෙම ගියොත් එක්කෝ කරන්ට් කපන්න ඕනේ, නැත්නම් විදුලි ගාස්තු වැඩි කරන්න ඕනේ. අපි කරන්ට් කපනවට කොහොමටවත් කැමති නැහැ,” යනුවෙන් පවසමින් ඔහු රජයේ කළමනාකරණ දුර්වලතාවය දැඩි ලෙස විවේචනය කළේය.
මෙම ගනුදෙනුව මෙරට ඉතිහාසයේ සිදු වූ විශාලතම දූෂණයක් සහ නාස්තියක් ලෙස හඳුන්වා දුන් මන්ත්‍රීවරයා, මෙම අක්‍රමිකතා සම්බන්ධයෙන් අනාගතයේදී වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවනු ඇති බවට ද අනතුරු ඇඟවීය. හේලීස් සමාගම සිය සන්නාම නාමය රැකගැනීම වෙනුවෙන් ගුණාත්මක ගල් අඟුරු ලබාදෙනු ඇතැයි තමන් විශ්වාස කරන නමුත්, මෙම මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිටුපස ඇති දූෂණය පිළිබඳව රජය වගකිව යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 13
Previous Post

ඔත්තේ – ඉරත්තේ ක්‍රමය උල්ලංඝනය කරන වාහන පිරවුම්හල්වලින් පන්නා දමන්න පොලීසියට නියෝග

Next Post

පෙට්‍රල් 98 කින් සහ ඩීසල් 168 කින් ඉහළ යා යුතුයි

Editor TTV News

Editor TTV News

Next Post
පෙට්‍රල් 98 කින් සහ ඩීසල් 168 කින් ඉහළ යා යුතුයි

පෙට්‍රල් 98 කින් සහ ඩීසල් 168 කින් ඉහළ යා යුතුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දීය නාවික හමුදාවේ  ඉන්ස් නිරේක්ෂක් නෞකාව  ඒකාබද්ධ පුහුණුවක් සඳහා කොළඹට

ඉන්දීය නාවික හමුදාවේ ඉන්ස් නිරේක්ෂක් නෞකාව ඒකාබද්ධ පුහුණුවක් සඳහා කොළඹට

21 April 2026
සටන් විරාමය  දීර්ඝ කරගැනීමට  අමෙරිකාව සහ ඉරානය  හෙට ඉස්ලාමාබාද්හිදී හමුවේ

සටන් විරාමය දීර්ඝ කරගැනීමට අමෙරිකාව සහ ඉරානය හෙට ඉස්ලාමාබාද්හිදී හමුවේ

21 April 2026
ඉන්දීය චිත්‍රපටයක  රඟපෑමට සූදානම් වූ  නළුවෙක් BMICH පරිශ්‍රයේදී  අවාසනාවන්ත ලෙස මරුට

ඉන්දීය චිත්‍රපටයක රඟපෑමට සූදානම් වූ නළුවෙක් BMICH පරිශ්‍රයේදී අවාසනාවන්ත ලෙස මරුට

21 April 2026
වීසා නොමැතිව  මෙරට රැඳී සිටි  විදේශිකයන් 50ක්  මීගමුවේදී අත්අඩංගුවට

වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයන් 50ක් මීගමුවේදී අත්අඩංගුවට

21 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ  ඉන්ස් නිරේක්ෂක් නෞකාව  ඒකාබද්ධ පුහුණුවක් සඳහා කොළඹට

ඉන්දීය නාවික හමුදාවේ ඉන්ස් නිරේක්ෂක් නෞකාව ඒකාබද්ධ පුහුණුවක් සඳහා කොළඹට

21 April 2026
සටන් විරාමය  දීර්ඝ කරගැනීමට  අමෙරිකාව සහ ඉරානය  හෙට ඉස්ලාමාබාද්හිදී හමුවේ

සටන් විරාමය දීර්ඝ කරගැනීමට අමෙරිකාව සහ ඉරානය හෙට ඉස්ලාමාබාද්හිදී හමුවේ

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved