• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තලවිල කොරල් පරය ප්‍රදේශය අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

4 March 2026
in දේශීය, පුවත්
තලවිල කොරල් පරය ප්‍රදේශය   අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඊයේට (මාර්තු 03) යෙදී තිබූ “ලෝක වනජීවී දිනය” සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස තලවිල කොරල් පරය ආශ්‍රිත ප්‍රදේශය “තලවිල කල්පිටිය අභයභූමිය” ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙවර තේමාව වූයේ “ඖෂධීය හා සුවඳැති ශාක උරුමය හා ජීවිකාවන් සංරක්ෂණය කිරීමයි.” ප්‍රධාන සැමරුම් උත්සවය පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්ගේ මඟපෙන්වීම යටතේ යාල ජාතික උද්‍යානයේ (ලුණුගම්වෙහෙර) පවත්වන ලදී. මීට සමගාමීව “බන්දුලපෙතියා” වැනි වඳවී යාමේ තර්ජනයට ලක්වූ මත්ස්‍ය විශේෂ සහ දුර්ලභ ශාක ආරක්ෂා කිරීම සඳහා විශේෂ ප්‍රමුඛතාවක් ලබාදීමට රජය තීරණය කර ඇත.
වනජීවී සංරක්ෂණය සඳහා පවතින නීති රෙගුලාසි සංශෝධනය කරමින් නව නීති හඳුන්වා දීමටත්, වනජීවීන්ට සිදුවන තර්ජන හමුවේ කඩිනම් ප්‍රතිචාර දැක්වීමටත් රජය පියවර ගෙන තිබේ. පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට මහාචාර්ය සාගරිකා කන්නන්ගර මහත්මිය ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූහ.
Post Views: 2
Previous Post

ඇමරිකාවේ රහසිගත න්‍යෂ්ටික පරීක්ෂණ මධ්‍යස්ථානයක් අසල අභිරහස් භූ කම්පන රැසක් වාර්තා වෙයි

Next Post

රෝගීන් පස්දෙනෙකු ඝාතනය කළ බවට ඉතාලි ගිලන් රථ රියදුරෙකුට චෝදනා

Editor TTV News

Editor TTV News

Next Post
රෝගීන් පස්දෙනෙකු ඝාතනය කළ බවට ඉතාලි ගිලන් රථ රියදුරෙකුට චෝදනා

රෝගීන් පස්දෙනෙකු ඝාතනය කළ බවට ඉතාලි ගිලන් රථ රියදුරෙකුට චෝදනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සමලිංගික සංචාරක කර්මාන්තය  ප්‍රවර්ධනය නොකිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රතිපත්තිමය තීරණයක් ගනී

සමලිංගික සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය නොකිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රතිපත්තිමය තීරණයක් ගනී

4 March 2026
ඊශ්‍රායල අගමැති නෙදන්යාහු කෝ

ඊශ්‍රායල අගමැති නෙදන්යාහු කෝ

4 March 2026
ලෙබනනයට ඊශ්‍රායලයෙන් ප්‍රබල ගුවන් ප්‍රහාර

ලෙබනනයට ඊශ්‍රායලයෙන් ප්‍රබල ගුවන් ප්‍රහාර

4 March 2026
ගාල්ලේදී අනතුරට පත්  ඉරාන නෞකාවේ 35 දෙනෙකු බේරාගනියි

ගාල්ලේදී අනතුරට පත් ඉරාන නෞකාවේ 35 දෙනෙකු බේරාගනියි

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ  කිරීමට ලක්ෂ 8ක ජනතාවක්  කත්මණ්ඩු නිම්නයෙන් පිටව යති

මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ලක්ෂ 8ක ජනතාවක් කත්මණ්ඩු නිම්නයෙන් පිටව යති

4 March 2026
කොරියාවේ කළ ගබ්සාවකින් පසු  උපන් බිළිඳා ඝාතනය කිරීමේ වරදට  මව සහ වෛද්‍යවරුන් වැරදිකරුවන් වෙයි

කොරියාවේ කළ ගබ්සාවකින් පසු උපන් බිළිඳා ඝාතනය කිරීමේ වරදට මව සහ වෛද්‍යවරුන් වැරදිකරුවන් වෙයි

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved