ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (22) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික වාර්තාවට අනුව, අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 339.0659ක් ලෙස සටහන් වී තිබේ.එම වාර්තාවට අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 329.3058කි.
ඊයේ (සිකුරාදා) දිනයේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 338.70ක් ලෙස පැවති අතර, ඒ අනුව අද දිනයේ ඩොලරයේ අගය සුළු වැඩිවීමක් පෙන්නුම් කරයි.
















