• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බලශක්තිය ක්‍රමානුකූලව කළමනාකරණය කරගත යුතු බවට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් දැනුම්දීමක්

30 March 2026
in දේශීය, පුවත්
බලශක්තිය ක්‍රමානුකූලව  කළමනාකරණය කරගත යුතු බවට  ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති  අධිකාරියෙන් දැනුම්දීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින තත්ත්වය හමුවේ රට තුළ බලශක්තිය කාර්යක්ෂමව සහ ක්‍රමානුකූලව කළමනාකරණය කරගනිමින් භාවිත කරන ලෙස ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි. එම අධිකාරියේ සභාපති මහාචාර්ය ටී.එම්.ඩබ්ලිව්.ජේ. බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ මේ වන විට බොරතෙල් ආනයනය සීමා වී ඇති බැවින් විදුලි උත්පාදනය සඳහා අධික පිරිවැයක් සහිත ඩීසල් සහ අනෙකුත් පොසිල ඉන්ධන භාවිත කිරීමට සිදුව ඇති බවයි.
විශේෂයෙන් පස්වරු 5 සිට අලුයම දක්වා කාලය තුළ පොසිල ඉන්ධන දහනයෙන් විදුලිය නිපදවීමට සිදුවන බැවින් එම කාලය තුළ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම වැදගත් වේ. දිවා කාලයේදී සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය වන බැවින්, හැකිතාක් සිය අත්‍යවශ්‍ය කටයුතු දිවා කාලයේදී සිදු කර ගැනීමට ජනතාව උනන්දු වන්නේ නම් විදුලි බල උත්පාදන වියදම මෙන්ම පෞද්ගලික විදුලි බිල ද අඩු කරගත හැකි බව සභාපතිවරයා පෙන්වා දෙයි.
බලශක්ති කාර්යක්ෂම උපාංග භාවිතයට යොමුවීමේ වැදගත්කම අවධාරණය කළ ඒ මහතා, LED බල්බ, ශීතකරණ සහ වායුසමන යන්ත්‍ර මිලදී ගැනීමේදී සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලේබල් ක්‍රමවේදය පරීක්ෂා කරන ලෙස දන්වා සිටියි. එමෙන්ම අකාර්යක්ෂම උපාංග රට තුළට ගෙන්වීම වැළැක්වීම සඳහා නව නීති සකස් වෙමින් පවතින බවත්, බලශක්තිය සුරැකීම සඳහා රජය කෙටි කාලීන වැඩපිළිවෙළක් දැනටමත් ආරම්භ කර ඇති බවත් මහාචාර්ය බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 3
Previous Post

සෞදි අරාබියේ ඇමරිකානු ගුවන් හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් අතිනවීන රේඩාර් යානයක් විනාශ වෙයි

Next Post

මැදපෙරදිග අර්බුදය හමුවේ මාර්තු මාසයේ සංචාරක පැමිණීම 150000 ඉක්මවූවත් ඉලක්ක සපුරා ගැනීම අභියෝගයට ලක්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ජිමී හෙන්ච්මන් සිරගෙදරදී පිහි ඇනුමකට ලක් වූ බවට පැතිර යන කටකතා විධායකයෙකු විසින් ප්‍රතික්ෂේප කරයි

ජිමී හෙන්ච්මන් සිරගෙදරදී පිහි ඇනුමකට ලක් වූ බවට පැතිර යන කටකතා විධායකයෙකු විසින් ප්‍රතික්ෂේප කරයි

30 March 2026
කුඩා දරුවන් ඉලක්ක කර රූපලාවන්‍ය  නිෂ්පාදන අලෙවි කිරීමේ චෝදනාව මත  සෙෆෝරා සහ බෙනෆිට් ආයතනවලට  එරෙහිව ඉතාලියේ පරීක්ෂණයක්

ඇෆ්ගනිස්ථානයේ බග්‍රම් ගුවන් කඳවුර යළි ලබා ගැනීමට  ඇමරිකාව දරන උත්සාහය පිළිබඳව  රුසියාවෙන් අනතුරු ඇඟවීමක්

ඉරාන යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව  පිළිබඳ නවතම වාර්තාව රටවල් කිහිපයකින් දරුණු  ජීවිත හානි වාර්තා වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇෆ්ගනිස්ථානයේ බග්‍රම් ගුවන් කඳවුර යළි ලබා ගැනීමට  ඇමරිකාව දරන උත්සාහය පිළිබඳව  රුසියාවෙන් අනතුරු ඇඟවීමක්

ඇෆ්ගනිස්ථානයේ බග්‍රම් ගුවන් කඳවුර යළි ලබා ගැනීමට ඇමරිකාව දරන උත්සාහය පිළිබඳව රුසියාවෙන් අනතුරු ඇඟවීමක්

30 March 2026
ඉරාන යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව  පිළිබඳ නවතම වාර්තාව රටවල් කිහිපයකින් දරුණු  ජීවිත හානි වාර්තා වෙයි

ඉරාන යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව පිළිබඳ නවතම වාර්තාව රටවල් කිහිපයකින් දරුණු ජීවිත හානි වාර්තා වෙයි

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved