• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇෆ්ගනිස්ථානයේ බග්‍රම් ගුවන් කඳවුර යළි ලබා ගැනීමට ඇමරිකාව දරන උත්සාහය පිළිබඳව රුසියාවෙන් අනතුරු ඇඟවීමක්

30 March 2026
in පුවත්, විදෙස්
ඇෆ්ගනිස්ථානයේ බග්‍රම් ගුවන් කඳවුර යළි ලබා ගැනීමට  ඇමරිකාව දරන උත්සාහය පිළිබඳව  රුසියාවෙන් අනතුරු ඇඟවීමක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය තීව්‍ර වෙමින් පවතින පසුබිමක, ඇෆ්ගනිස්ථානයේ පිහිටි උපායමාර්ගිකව වැදගත් බග්‍රම් (Bagram) ගුවන් කඳවුරේ පාලනය යළි ලබා ගැනීමට ඇමරිකාව උත්සාහ කරනු ඇතැයි රුසියාව සිය කනස්සල්ල පළ කර තිබේ. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ඇෆ්ගනිස්ථාන විශේෂ නියෝජිත සමීර් කබුලොව් (Zamir Kabulov) ප්‍රකාශ කරන්නේ, බග්‍රම් කඳවුර ඉල්ලා ඇමරිකාව සිදුකරන බලපෑම් අලුත් දෙයක් නොවන බවයි.
1950 දශකයේ එවකට සෝවියට් සංගමය විසින් ඉදිකරන ලද මෙම කඳවුර, 2021 වසරේදී ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වන තෙක් ඔවුන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස භාවිත විය. වත්මන් ට්‍රම්ප් පරිපාලනය විසින් මෙම කඳවුර යළි ලබා දෙන ලෙස ඇෆ්ගනිස්ථාන තලේබාන් රජයෙන් දිගින් දිගටම ඉල්ලා සිටින අතර, එය ලබා නොදුනහොත් “නරක දේවල් සිදුවිය හැකි බවට” (Bad things will happen) ජනාධිපති ට්‍රම්ප් මීට පෙර අනතුරු ඇඟවීම් ද සිදු කර ඇත.
රුසියාව අවධාරණය කරන්නේ ඇෆ්ගනිස්ථානය තුළ හෝ ඒ අවට කලාපයේ ඇමරිකානු හෝ නේටෝ (NATO) හමුදා යළි ස්ථාපිත වීම කිසිසේත් පිළිගත නොහැකි බවයි. මීට අමතරව, චීනයේ න්‍යෂ්ටික අවි පර්යේෂණාගාරවලට මෙම කඳවුර ඉතා සමීපව පිහිටා තිබීම ද ඇමරිකාව මෙය යළි ලබා ගැනීමට උත්සාහ කරන තවත් ප්‍රධාන හේතුවක් ලෙස විචාරකයෝ පෙන්වා දෙති. ඇෆ්ගනිස්ථාන තලේබාන් රජය දැනට පවසා ඇත්තේ සිය රටේ කිසිදු බිම් අඟලක් විදේශීය හමුදාවන්ට ලබා නොදෙන බවයි.
Post Views: 13
Previous Post

ඉරාන යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව පිළිබඳ නවතම වාර්තාව රටවල් කිහිපයකින් දරුණු ජීවිත හානි වාර්තා වෙයි

Next Post

කුඩා දරුවන් ඉලක්ක කර රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කිරීමේ චෝදනාව මත සෙෆෝරා සහ බෙනෆිට් ආයතනවලට එරෙහිව ඉතාලියේ පරීක්ෂණයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved