• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලිය කප්පාදුව හොර රහසේම අරඹලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගෙන් බරපතල අනාවරණයක්

6 April 2026
in දේශීය, පුවත්
විදුලිය කප්පාදුව හොර රහසේම අරඹලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගෙන්  බරපතල අනාවරණයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රජය නිල වශයෙන් ප්‍රතික්ෂේප කළද, මේ වන විටත් දිවයින පුරා රහසිගත විදුලි කප්පාදුවක් ආරම්භ කර ඇති බව හිටපු විදුලිබල අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. විදුලි ජනනයට අදාළ N.S.O. වාර්තා උපුටා දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ දහවල් කාලයේ සූර්ය බලශක්ති (Solar) පද්ධති ආශ්‍රිතව සහ රාත්‍රී කාලයේ තෝරාගත් ප්‍රදේශ හතරක පැය කිහිපයක විදුලි කප්පාදුවක් දිනපතා සිදුවන බවයි.
නොරොච්චෝලේ බලාගාරයේ සිදුවූ බව කියන ගල්අඟුරු වංචාව හේතුවෙන් අපේක්ෂිත විදුලි උත්පාදනය සිදු නොවීම සහ විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමාණවත් ඩීසල් තොග රජය සතුව නොමැති වීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතු වී ඇති බව හෙතෙම සඳහන් කළේය. පවතින දැඩි වියළි කාලගුණය හමුවේ විදුලි ඉල්ලුම ඉහළ ගොස් ඇති පසුබිමක, රජය සත්‍ය තොරතුරු ජනතාවගෙන් සඟවමින් සිටින බවට ද ඔහු චෝදනා කළේය.
මෙම තත්ත්වය ඉදිරි දිනවලදී තවදුරටත් දරුණු විය හැකි බවත්, විදුලි අර්බුදය කළමනාකරණය කිරීමට රජය අසමත් වී ඇති බවත් රණවක මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
Post Views: 2
Previous Post

ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගෙන්වීමේ ප්‍රමාදයක්

Next Post

සීදූවේ ගණිකා නිවාසයක් වටලයි

Editor TTV News

Editor TTV News

Next Post
සීදූවේ ගණිකා නිවාසයක් වටලයි

සීදූවේ ගණිකා නිවාසයක් වටලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අලුත් අවුරුද්දට පෙර දිවයිනට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අලුත් අවුරුද්දට පෙර දිවයිනට

6 April 2026
ඇමරිකාවේ පශ්චාත් උපාධි සිහිනය සැබෑ කර ගැනීමට ශ්‍රී ලාංකික සිසුන්ට පූර්ණ ශිෂ්‍යත්ව අවස්ථා රැසක්

ඉන්ධන බෙදුම්කරුවන්ගේ ලාභය  කප්පාදු කිරීමට එරෙහිව අද දැවැන්ත විරෝධතාවක්

NDB බැංකුවේ  රුපියල් බිලියන 13.2ක දැවැන්ත මූල්‍ය වංචාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අලුත් අවුරුද්දට පෙර දිවයිනට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අලුත් අවුරුද්දට පෙර දිවයිනට

6 April 2026
ඇමරිකාවේ පශ්චාත් උපාධි සිහිනය සැබෑ කර ගැනීමට ශ්‍රී ලාංකික සිසුන්ට පූර්ණ ශිෂ්‍යත්ව අවස්ථා රැසක්

ඇමරිකාවේ පශ්චාත් උපාධි සිහිනය සැබෑ කර ගැනීමට ශ්‍රී ලාංකික සිසුන්ට පූර්ණ ශිෂ්‍යත්ව අවස්ථා රැසක්

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved