• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන QR පද්ධතිය සමඟ ලියාපදිංචි වී ඇති වාහන සංඛ්‍යාව මිලියන පහ ඉක්මවයි

17 March 2026
in දේශීය, පුවත්
ඉන්ධන QR පද්ධතිය සමඟ ලියාපදිංචි වී ඇති වාහන සංඛ්‍යාව මිලියන පහ ඉක්මවයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික ඉන්ධන අවසර පත්‍ර (QR) පද්ධතිය යටතේ මේ වන විට වාහන 5,103,991 ක් ලියාපදිංචි වී ඇති බව ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා අද (මාර්තු 17) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. අද පෙරවරු 9.00 වන විට පමණක් මීට පෙර පද්ධතියේ ලියාපදිංචි වී නොතිබූ අලුත් වාහන 439,997 ක් අලුතින් ලියාපදිංචි වී ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන කළමනාකරණය සඳහා භාවිත වන මෙම QR පද්ධතිය මේ වන විට පුද්ගලයින් 5,094,566 දෙනෙකු විසින් සක්‍රීයව භාවිත කරනු ලබයි. පද්ධතියට පිවිසෙන පිරිසෙහි කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන අතර, මීට පෙර පද්ධතියේ පැවති දෝෂවලින් 95% ක්ම මේ වන විට නිරාකරණය කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම ක්‍රමවේදය හරහා ඉන්ධන බෙදා හැරීම වඩාත් විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට හැකි වී ඇති බවත්, ඉදිරියේදී පද්ධතිය තවදුරටත් යාවත්කාලීන කරමින් ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීමට රජය කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය. හෝමූස් සමුද්‍ර සන්ධියේ පවතින ගැටලුකාරී තත්ත්වය හමුවේ ඉන්ධන පිරිමැස්මෙන් භාවිත කිරීමේ වැදගත්කම ද මෙහිදී යළිත් සිහිපත් කෙරිණි.
Post Views: 6
Previous Post

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව මහානායක හිමිවරුන් වෙත පිළිගැන්වේ

Next Post

ව්‍යාජ ඇටෝනි බලපත්‍ර නඩුව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි නඩුව මාර්තු 27 වනදාට

Editor TTV News

Editor TTV News

Next Post
ව්‍යාජ ඇටෝනි බලපත්‍ර නඩුව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට  එරෙහි නඩුව මාර්තු 27 වනදාට

ව්‍යාජ ඇටෝනි බලපත්‍ර නඩුව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි නඩුව මාර්තු 27 වනදාට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෙබනනයේ යුද බිලි සංඛ්‍යාව 2,000 ඉක්මවයි

ලෙබනනයේ යුද බිලි සංඛ්‍යාව 2,000 ඉක්මවයි

13 April 2026
උත්සව සමයේ ගින්දර සහ  ගිනිකෙළිවලින් දරුවන් ආරක්ෂා කරගන්න

උත්සව සමයේ ගින්දර සහ ගිනිකෙළිවලින් දරුවන් ආරක්ෂා කරගන්න

13 April 2026
ලාංකික කාන්තාවකට සහ  පොලිස් නිලධාරියෙකුට පහරදුන්  යුක්‍රේන කාන්තාව රක්ෂිත බන්ධනාගාරයට

ලාංකික කාන්තාවකට සහ පොලිස් නිලධාරියෙකුට පහරදුන් යුක්‍රේන කාන්තාව රක්ෂිත බන්ධනාගාරයට

13 April 2026
ඇමෙරිකා – ඉරාන සටන් විරාමය  ඉතා බිඳෙනසුලුයි

ඇමෙරිකා – ඉරාන සටන් විරාමය ඉතා බිඳෙනසුලුයි

13 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනනයේ යුද බිලි සංඛ්‍යාව 2,000 ඉක්මවයි

ලෙබනනයේ යුද බිලි සංඛ්‍යාව 2,000 ඉක්මවයි

13 April 2026
උත්සව සමයේ ගින්දර සහ  ගිනිකෙළිවලින් දරුවන් ආරක්ෂා කරගන්න

උත්සව සමයේ ගින්දර සහ ගිනිකෙළිවලින් දරුවන් ආරක්ෂා කරගන්න

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved