• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉරාන නායකයින්ගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය කණගාටුව පළ කරයි

2 March 2026
in දේශීය, පුවත්, විදෙස්
ඉරාන නායකයින්ගේ අභාවය වෙනුවෙන්  ශ්‍රී ලංකා රජය කණගාටුව පළ කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඊශ්‍රායල සහ ඇමෙරිකානු ඒකාබද්ධ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වූ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇතුළු නායකයින් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සිය නිල කණගාටුව පළ කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (02) පෙරවරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව ප්‍රකාශ කළේය.
ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වූ සියලුම ඉරාන නායකයින් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ ශෝකය ප්‍රකාශ කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. මෙම තත්ත්වය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි රාජ්‍යතාන්ත්‍රික පියවර පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ස්ථාවරය සහ එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය ප්‍රමුඛතාව ලබා දී ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
Post Views: 2
Previous Post

ආණ්ඩුවේ අඩුපාඩු තිබුණත් සහය දෙනවා – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

Next Post

ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක සිසුන් ඝාතනය කිරීමේ සිද්ධියේ වින්දිත මවකගේ නව ජීවන ගමන ඇරඹේ

Editor TTV News

Editor TTV News

Next Post
ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක සිසුන් ඝාතනය කිරීමේ සිද්ධියේ වින්දිත මවකගේ නව ජීවන ගමන ඇරඹේ

ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක සිසුන් ඝාතනය කිරීමේ සිද්ධියේ වින්දිත මවකගේ නව ජීවන ගමන ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නැව් ගමනාගමන කාබන් බද්ද අර්බුදයක

නැව් ගමනාගමන කාබන් බද්ද අර්බුදයක

2 March 2026
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට හානි නෑ

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට හානි නෑ

2 March 2026
අමෙරිකානු රසායනික  ආපදා ආරක්ෂණ පද්ධතිය අහෝසි කිරීමට ට්‍රම්ප් පාලනයෙන් පියවර

අමෙරිකානු රසායනික ආපදා ආරක්ෂණ පද්ධතිය අහෝසි කිරීමට ට්‍රම්ප් පාලනයෙන් පියවර

2 March 2026
ගම්පොළ රෝහලේදී  500කට නොමිලේ  ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්

ගම්පොළ රෝහලේදී 500කට නොමිලේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඕමානයට එල්ල වූ ප්‍රහාරය අපේ තේරීමක් නොවෙයි

ඕමානයට එල්ල වූ ප්‍රහාරය අපේ තේරීමක් නොවෙයි

2 March 2026
මැදපෙරදිග අපනයන තොග කොළඹ වරායට ගෙන ඒමෙන් වළකින්න

මැදපෙරදිග අපනයන තොග කොළඹ වරායට ගෙන ඒමෙන් වළකින්න

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved