රජය විසින් වී මිලදී ගැනීම ආරම්භ කර ඇති අතර, ගොවීන්ට සාධාරණ මිලක් ලබාදීමට කටයුතු කරමින් සිටින බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. රජය විසින් වී කිලෝවක් රුපියල් 120, 130 සහ 140 බැගින් මිලදී ගැනීමට කටයුතු කරන බැවින්, ගොවීන් අඩු මිලට වී විකිණීමෙන් වැළකිය යුතු බව ඔහු අවධාරණය කරයි.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved