• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නිලවරණය අද ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී

12 March 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නිලවරණය අද ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දීර්ඝ කාලයක් ප්‍රමාද වී තිබූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණය අද (මාර්තු 12) පෙරවරු 10ට ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේ පිහිටි ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. 2027 වසර දක්වා වූ ඉදිරි කාලසීමාව සඳහා මලල ක්‍රීඩා පරිපාලනය මෙහෙයවන නව නිලධාරී මඩුල්ලක් තෝරා පත්කර ගැනීම මෙහි අරමුණයි. විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතාගේ ප්‍රමුඛත්වයෙන් යුත් නිලවරණ කමිටුවක් විසින් මෙම කටයුතු මෙහෙයවනු ලබයි.
මෙවර සභාපති ධුරය සඳහා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනෙකු අතර දැඩි තරගයක් පවතී. හිටපු මලල ක්‍රීඩා සභාපතිවරයෙකු වන සුනිල් ගුණවර්ධන මහතා සහ ඕල්කට් පාසල් එකමුතුවේ සභාපති බිමල් විජේසිංහ මහතා එම අපේක්ෂකයෝ වෙති. ක්‍රීඩා සමාජ සහ දිස්ත්‍රික් සංගම් 33කට අයත් නියෝජිතයන්ට මෙහිදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවන අතර, ප්‍රකාශිත මුළු ඡන්ද 99න් ඡන්ද 50ක් ලබාගන්නා පාර්ශ්වයට ජයග්‍රහණය හිමිවනු ඇත.
නිලවරණයේදී තනතුරු 15ක් සඳහා නිලධාරීන් පත්කර ගැනීමට නියමිතය. සුනිල් ගුණවර්ධන මහතාගේ පාර්ශ්වයෙන් ලේකම් ධුරයට වෛද්‍ය ධම්මික සේනානායක මහතා ඉදිරිපත් වී සිටින අතර, බිමල් විජේසිංහ මහතාගේ පාර්ශ්වයෙන් මාධව සෙනරත් මහතා ලේකම් ධුරය සඳහා තරග වදියි. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට අමතරව තවත් කිහිපදෙනෙකු සභාපති ධුරයට නාමයෝජනා භාර දී තිබුණද, ඔවුන් අවසන් මොහොතේ ප්‍රධාන කණ්ඩායම් වෙත සහාය පළ කරමින් ඉවත් වනු ඇතැයි දේශපාලන හා ක්‍රීඩා විචාරකයෝ අපේක්ෂා කරති.
Post Views: 1
Previous Post

ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ලබන මස සිට

Next Post

2027 අයවැය යෝජනා සකස් කිරීම ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
2027 අයවැය යෝජනා සකස් කිරීම ඇරඹෙයි

2027 අයවැය යෝජනා සකස් කිරීම ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග යුද්ධයෙන් රටේ අනාගතයට  දැඩි බලපෑම් ඇති විය හැකියි

මැදපෙරදිග යුද්ධයෙන් රටේ අනාගතයට දැඩි බලපෑම් ඇති විය හැකියි

12 March 2026
ජපානයේ වන වගා ක්ෂේත්‍රයේ  රැකියා අවස්ථා ලාංකිකයින්ට විවෘත වෙයි

ජපානයේ වන වගා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලාංකිකයින්ට විවෘත වෙයි

12 March 2026
පාසල් දරුවන්ගේ සුරක්ෂිත ප්‍රවාහනය වෙනුවෙන් ‘සිසු සැරිය’ සේවාව පුළුල් කිරීමට පියවර

පාසල් දරුවන්ගේ සුරක්ෂිත ප්‍රවාහනය වෙනුවෙන් ‘සිසු සැරිය’ සේවාව පුළුල් කිරීමට පියවර

12 March 2026
රුපියල් කෝටි 184ක මුදල ගෙවා  ඇත්දැයි අල්ලස් කොමිසම මහ බැංකුවෙන් විමසයි

රුපියල් කෝටි 184ක මුදල ගෙවා ඇත්දැයි අල්ලස් කොමිසම මහ බැංකුවෙන් විමසයි

12 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද්ධයෙන් රටේ අනාගතයට  දැඩි බලපෑම් ඇති විය හැකියි

මැදපෙරදිග යුද්ධයෙන් රටේ අනාගතයට දැඩි බලපෑම් ඇති විය හැකියි

12 March 2026
ජපානයේ වන වගා ක්ෂේත්‍රයේ  රැකියා අවස්ථා ලාංකිකයින්ට විවෘත වෙයි

ජපානයේ වන වගා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලාංකිකයින්ට විවෘත වෙයි

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved