• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2027 අයවැය යෝජනා සකස් කිරීම ඇරඹෙයි

වැවිලි භෝග අපනයන ඉලක්කය ඩොලර් බිලියන 6ක්

12 March 2026
in දේශීය, පුවත්
2027 අයවැය යෝජනා සකස් කිරීම ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රජයේ ප්‍රධාන සංකල්ප වන ඩිජිටල්කරණය, දිළිඳු බව තුරන් කිරීම සහ “ක්ලීන් ශ්‍රී ලංකා” (Clean Sri Lanka) වැඩපිළිවෙළට අනුකූලව ඉදිරි ව්‍යාපෘති සැලසුම් කරන ලෙස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2027 අයවැය යෝජනා සකස් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශයේදී පැවැති මූලික සාකච්ඡාවකට එක්වෙමිනි.
2030 වසර වන විට ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක ඉලක්කයක් කරා රැගෙන යාම රජයේ අරමුණයි. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා වැවිලි භෝග අපනයනය මගින් පමණක් ඩොලර් බිලියන 6ක දායකත්වයක් ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මීට අමතරව, අමාත්‍යාංශය මගින් දැනට ක්‍රියාත්මක කෙරෙන නිවාස ව්‍යාපෘති ද නව සැලැස්මකට අනුව වඩාත් කාර්යක්ෂමව සහ විධිමත්ව සකස් කළ යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. රජයේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී නවීන තාක්ෂණය භාවිත කිරීම සහ දිළිඳුකම පිටුදැකීමට ප්‍රමුඛතාව ලබා දීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු විය.
Post Views: 8
Previous Post

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නිලවරණය අද ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී

Next Post

සාගර විද්‍යා හා පරිසරය පිළිබඳ අයෝරා විශිෂ්ටතා මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේදී විවෘත කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
සාගර විද්‍යා හා පරිසරය පිළිබඳ  අයෝරා විශිෂ්ටතා මධ්‍යස්ථානය  ශ්‍රී ලංකාවේදී විවෘත කෙරේ

සාගර විද්‍යා හා පරිසරය පිළිබඳ අයෝරා විශිෂ්ටතා මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේදී විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තැපැල් දෙපාර්තමේන්තුව  US Post වෙත ගෙවූ  ඩොලර් ලක්ෂ 6ක් අතුරුදන්:  CID විමර්ශන ඇරඹෙයි

තැපැල් දෙපාර්තමේන්තුව US Post වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6ක් අතුරුදන්: CID විමර්ශන ඇරඹෙයි

6 May 2026
ජපාන ආරක්ෂක අමාත්‍යවරයාගේ  ඉන්දුනීසියානු සහ පිලිපීන සංචාරය හරහා කලාපීය ආරක්ෂාව ශක්තිමත් කෙරේ

ජපාන ආරක්ෂක අමාත්‍යවරයාගේ ඉන්දුනීසියානු සහ පිලිපීන සංචාරය හරහා කලාපීය ආරක්ෂාව ශක්තිමත් කෙරේ

6 May 2026
තමිල්නාඩු ආණ්ඩුව පිහිටුවන්න  විජේගේ TVK පක්ෂයට  කොංග්‍රසයේ සහයෝගය

තමිල්නාඩු ආණ්ඩුව පිහිටුවන්න විජේගේ TVK පක්ෂයට කොංග්‍රසයේ සහයෝගය

6 May 2026
අධිබලැති යතුරුපැදි සිද්ධිය:

අධිබලැති යතුරුපැදි සිද්ධිය:

6 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තැපැල් දෙපාර්තමේන්තුව  US Post වෙත ගෙවූ  ඩොලර් ලක්ෂ 6ක් අතුරුදන්:  CID විමර්ශන ඇරඹෙයි

තැපැල් දෙපාර්තමේන්තුව US Post වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6ක් අතුරුදන්: CID විමර්ශන ඇරඹෙයි

6 May 2026
ජපාන ආරක්ෂක අමාත්‍යවරයාගේ  ඉන්දුනීසියානු සහ පිලිපීන සංචාරය හරහා කලාපීය ආරක්ෂාව ශක්තිමත් කෙරේ

ජපාන ආරක්ෂක අමාත්‍යවරයාගේ ඉන්දුනීසියානු සහ පිලිපීන සංචාරය හරහා කලාපීය ආරක්ෂාව ශක්තිමත් කෙරේ

6 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved