• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශපාලකයන් ඉඩම් අවභාවිත කළ යුගය අවසන්

28 February 2026
in දේශීය, පුවත්
දේශපාලකයන් ඉඩම් අවභාවිත කළ යුගය අවසන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දේශපාලකයන් විසින් රටේ ඉඩම් අවභාවිත කිරීමේ සංස්කෘතිය වත්මන් රජය සම්පූර්ණයෙන් අවසන් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අනුරාධපුරයේ පැවති ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර පිළිගැන්වීමේ ජාතික වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ඉඩම් සංවර්ධන ආඥා පනතේ සංකීර්ණ නීති නිසා පරම අයිතිය අහිමිව සිටි ගොවි ජනතාවට, එම කොන්දේසි ඉවත් කර නිදහස් ප්‍රදාන පත්‍ර ලබා දීම මෙහිදී සිදුවිය.
මෙම වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 500ක් වෙත නිදහස් ප්‍රදාන පත්‍ර බෙදා දීම ආරම්භ වූ අතර, ඉදිරියේදී එය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වේ. නව ලෝකයකට ප්‍රවිශ්ට වීමේදී ජනතාවගේ ඉඩම් සංකීර්ණ නීතිවලින් බැඳ තැබීම අවශ්‍ය නොවන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 3
Previous Post

ඇමරිකානු වෙළඳ ප්‍රතිපත්ති වෙනස් වීමත් සමඟ ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට බදු සහන

Next Post

පළාත් සභා ඡන්දය කඩිනම් කරන්නැයි ඉන්දියාවෙන් යළිත් බලපෑම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්ධන මිල ඉහළ යාම නිසා  ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර  ගුවන් ගමන් සීමා වෙයි

25 March 2026
ඩිට්වා සුළි කුණාටුවෙන්  පසු ආපදා සූදානම පිළිබඳ  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වෙයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ  බංග්ලාදේශ සංචාරය තරග කාලසටහන නිවේදනය කෙරේ

යුරෝපා සංගමයේ රහස්  රුසියාවට ලබා දුන් බවට  හංගේරියාවට චෝදනා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන මිල ඉහළ යාම නිසා  ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර  ගුවන් ගමන් සීමා වෙයි

ඉන්ධන මිල ඉහළ යාම නිසා ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් ගමන් සීමා වෙයි

25 March 2026
ඩිට්වා සුළි කුණාටුවෙන්  පසු ආපදා සූදානම පිළිබඳ  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වෙයි

ඩිට්වා සුළි කුණාටුවෙන් පසු ආපදා සූදානම පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වෙයි

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved