• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළාත් සභා ඡන්දය කඩිනම් කරන්නැයි ඉන්දියාවෙන් යළිත් බලපෑම්

28 February 2026
in දේශීය, පුවත්
පළාත් සභා ඡන්දය කඩිනම් කරන්නැයි ඉන්දියාවෙන් යළිත් බලපෑම්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා රජයට නැවත වරක් දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම සඳහා මෙම මැතිවරණය කඩිනම් කළ යුතු බව ඉන්දියාවේ අදහසයි. පසුගියදා ශ්‍රී ලංකා නියෝජිතයන් ඉන්දියාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී ද මේ පිළිබඳව අවධාරණය කර තිබුණි.
මේ අතර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ඡන්ද ක්‍රමය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කර ඇති අමාත්‍ය විජිත හේරත් මහතා සභාපතිත්වය දරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන සතියේ රැස්වීමට නියමිතය. මෙම කාරක සභාවේදී ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් ඉතා ඉක්මන් තීරණයක් ගනු ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කළේය.
Post Views: 7
Previous Post

දේශපාලකයන් ඉඩම් අවභාවිත කළ යුගය අවසන්

Next Post

රේගු පරීක්ෂාවකින් තොරව කන්ටේනර් 323ක් පිට කිරීමේ සිද්ධිය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සැකකටයුතු ලෙස මියගිය  කපිල චන්ද්‍රසේනගේ  අවසන් කටයුතු සිදු කෙරේ

10 May 2026
ජනාධිපති වුණාම තියෙන්නේ සිනමා පෝලිම් විතරයි කිව්වා, දැන් මොකද වුණේ  ජනපතිගේ පැරණි සටන් පාඨ  රාජිත මාතරදී මතක් කරයි

අල්ලස් කොමිසමට  අනිවාර්යෙන් යනවා අපිව ලේසියෙන් මර්දනය කරන්න බෑ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකා – වියට්නාම සංස්කෘතික සහ ආගමික සහයෝගීතාව ශක්තිමත් කිරීමට නව එකඟතාවක්

10 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

City of Dreams Sri Lanka හි  Nüwa හෝටලයට  ජාත්‍යන්තර තරු 5  ශ්‍රේණිගත කිරීමක්

City of Dreams Sri Lanka හි Nüwa හෝටලයට ජාත්‍යන්තර තරු 5 ශ්‍රේණිගත කිරීමක්

10 May 2026
සැකකටයුතු ලෙස මියගිය  කපිල චන්ද්‍රසේනගේ  අවසන් කටයුතු සිදු කෙරේ

සැකකටයුතු ලෙස මියගිය කපිල චන්ද්‍රසේනගේ අවසන් කටයුතු සිදු කෙරේ

10 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved