• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ අභ්‍යාසයට ගිය සාගර සහ නන්දිමිත්‍ර යළි දිවයිනට

4 March 2026
in පුවත්, විදෙස්
ඉන්දියාවේ අභ්‍යාසයට ගිය  සාගර සහ නන්දිමිත්‍ර යළි දිවයිනට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාවේ විසාකාපට්නම් වරාය සහ නැඟෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් පැවැති MILAN – 26 බහුපාර්ශ්වික නාවික අභ්‍යාසයට සහ ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණ වැඩසටහනට සහභාගී වූ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘සාගර’ සහ ‘නන්දිමිත්‍ර’ නෞකා ද්විත්වය සිය මෙහෙයුම් සාර්ථකව නිම කර පසුගිය පෙබරවාරි 27 වනදා මෙරටට පැමිණියේය. කොළඹ වරායට සේන්දු වූ මෙම නෞකා නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, මෙම සහභාගීත්වය මඟින් සමුද්‍රීය පාර්ශ්වයන් සමඟ අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාවට මහඟු අවස්ථාවක් හිමි විය.
මෙවර අභ්‍යාසය ‘සමුද්‍රීය ඒකාබද්ධතාව’ සහ “සුහදත්වය, එකමුතුකම සහ සහයෝගීතාව” යන තේමාවන් යටතේ පැවැත්වුණු අතර, වරාය අදියරේදී ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණ, වෘත්තීය අන්තර්ක්‍රියා සහ සංස්කෘතික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි. ශ්‍රී ලංකා නාවික හමුදා තූර්ය වාදක සහ නර්තන කණ්ඩායම් ජාත්‍යන්තර නගර පෙළපාළිය ඇතුළු උත්සව අවස්ථාවන් වර්ණවත් කිරීමට දායක වූ අතර, එමඟින් සහභාගී වූ අනෙකුත් රටවල් අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකි විය.
MILAN – 2026 අභ්‍යාසයේ මුහුදු අදියර වඩාත් සංකීර්ණ නාවික මෙහෙයුම්වලින් සමන්විත වූ අතර, එයට විදේශීය යුද නෞකා 18ක් ඇතුළුව නෞකා සහ සබ්මැරීන 42ක් මෙන්ම ගුවන් යානා 29ක් එක්ව සිටියහ. එහිදී නෞකා සංග්‍රාමික පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, සජීවී වෙඩි තැබීම්, දිය යට සංග්‍රාමික අභ්‍යාස සහ හෙලිකොප්ටර් යානා නෞකා මතට ගොඩබැස්සවීම වැනි අභ්‍යාස රැසක් සාර්ථකව සිදු කෙරිණි. මෙවැනි ජාත්‍යන්තර අභ්‍යාසයන්ට එක්වීම මඟින් සමුද්‍රීය මෙහෙයුම් සම්බන්ධ නව දැනුම, උපායමාර්ගික ක්‍රමෝපායන් සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, කලාපීය සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමටත් ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉහළ ප්‍රතිලාභ රැසක් හිමි වේ.
Post Views: 1
Previous Post

රෝගීන් පස්දෙනෙකු ඝාතනය කළ බවට ඉතාලි ගිලන් රථ රියදුරෙකුට චෝදනා

Next Post

වී නෙළන යන්ත්‍ර සඳහා බූලි වලට තෙල් දෙන්න රජයෙන් පියවර

Editor TTV News

Editor TTV News

Next Post
වී නෙළන යන්ත්‍ර සඳහා බූලි  වලට තෙල් දෙන්න රජයෙන් පියවර

වී නෙළන යන්ත්‍ර සඳහා බූලි වලට තෙල් දෙන්න රජයෙන් පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝකයේම අවධානය දිනාගත් චීනයේ දැවැන්ත දේශපාලන හමුව

ලෝකයේම අවධානය දිනාගත් චීනයේ දැවැන්ත දේශපාලන හමුව

4 March 2026
ඊශ්‍රායල ප්‍රහාරයකින්  බේරූට් නුවර හෝටලයකට සහ  නැගෙනහිර ලෙබනනයේ  නිවාස සංකීර්ණයකට දැඩි හානි

ඊශ්‍රායල ප්‍රහාරයකින් බේරූට් නුවර හෝටලයකට සහ නැගෙනහිර ලෙබනනයේ නිවාස සංකීර්ණයකට දැඩි හානි

4 March 2026
ජපානයේ හිමේ ලිස්සා යාමේ ක්‍රීඩා නිකේතනයකදී සිදුවූ අනතුරකින්  දැරියක් මියයයි

ජපානයේ හිමේ ලිස්සා යාමේ ක්‍රීඩා නිකේතනයකදී සිදුවූ අනතුරකින් දැරියක් මියයයි

4 March 2026
යුද්ධය නිසා ගෝලීය උද්ධමනය ඉහළ යාමේ අවදානමක් -IMF

යුද්ධය නිසා ගෝලීය උද්ධමනය ඉහළ යාමේ අවදානමක් -IMF

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝකයේම අවධානය දිනාගත් චීනයේ දැවැන්ත දේශපාලන හමුව

ලෝකයේම අවධානය දිනාගත් චීනයේ දැවැන්ත දේශපාලන හමුව

4 March 2026
ඊශ්‍රායල ප්‍රහාරයකින්  බේරූට් නුවර හෝටලයකට සහ  නැගෙනහිර ලෙබනනයේ  නිවාස සංකීර්ණයකට දැඩි හානි

ඊශ්‍රායල ප්‍රහාරයකින් බේරූට් නුවර හෝටලයකට සහ නැගෙනහිර ලෙබනනයේ නිවාස සංකීර්ණයකට දැඩි හානි

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved