ලබන 08 වැනිදා පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ. එදින රජයේ නිවාඩුවක් ප්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රකාශයට පත් කර ඇති බැවින් මෙම පියවර ගත් බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරයි.