යම් සිදුවීමක් සම්බන්ධයෙන් පොලීසිය වෙත ඉදිරිපත් කළ යුතු තොරතුරු සහ පැමිණිලි මාර්ගගතව (Online) ඉදිරිපත් කිරීමේ අවස්ථාව පොලිස් මූලස්ථානය විසින් සලසා දී ඇත. ඒ අනුව, ඕනෑම වැරැද්දක් සම්බන්ධයෙන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට හෝ විදේශයක සිට පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබී තිබේ.
Post Views: 1