• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වී නෙළන යන්ත්‍ර සඳහා බූලි වලට තෙල් දෙන්න රජයෙන් පියවර

4 March 2026
in දේශීය, පුවත්
වී නෙළන යන්ත්‍ර සඳහා බූලි  වලට තෙල් දෙන්න රජයෙන් පියවර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මහ කන්නයේ වී අස්වනු නෙළීමේ කටයුතු සාර්ථකව සිදු කරගැනීම සඳහා ගොවීන් මුහුණ දෙන ඉන්ධන ගැටලුවට විසඳුම් ලෙස, අස්වනු නෙළන යන්ත්‍ර සූත්‍ර සඳහා අවශ්‍ය ඩීසල් බූලි, කෑන් සහ බැරල්වලට නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ. ඉන්ධන පිරවුම්හල්වලින් ඩීසල් ලබාගැනීමේදී ගොවීන්ට අත්විඳීමට සිදුවූ අපහසුතාවන් සැලකිල්ලට ගනිමින් උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් බලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම නව වැඩපිළිවෙළ සකස් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා ප්‍රකාශ කළේය.වී නෙළන යන්ත්‍ර සඳහා
බූලි වලට තෙල් දෙන්න රජයෙන් පියවර
මෙම වැඩපිළිවෙළ යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම කෘෂිකාර්මික කටයුතු සඳහා හිඟයකින් තොරව ඉන්ධන ලබාදීමට අවශ්‍ය ක්‍රමවේද මේ වන විටත් සකස් කර ඇත. පොලිස් ස්ථාන මට්ටමින් අදාළ ගොවි සංවිධාන සහ ගොවි නියෝජිතයන් සම්බන්ධ කරගනිමින්, පොලීසියේ පූර්ණ අධීක්ෂණය යටතේ දිස්ත්‍රික්කයේ ඕනෑම ඉන්ධන පිරවුම්හලකින් මෙම පහසුකම ලබාගැනීමට ගොවීන්ට අවස්ථාව සලසා දී තිබේ.
මේ අතර පොළොන්නරුව සහ මහවැලි බී කලාපයේ ගොවීන්ට ද මෙම සහනය ලබාදීම සඳහා විශේෂ ලිපියක් නිකුත් කිරීමට කටයුතු කරන ලෙස පොළොන්නරුව ගොවිජන සේවා සහකාර කොමසාරිස් අරුණ නිරෝෂන් මහතා සියලුම නිලධාරීන්ට උපදෙස් දී ඇත. ඒ අනුව ගොවිජන සංවර්ධන නිලධාරීන් හරහා අදාළ අනුමැතිය ලබාගෙන කිසිදු බාධාවකින් තොරව අස්වනු නෙළීමේ කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට ගොවීන්ට දැන් හැකියාව පවතී.
Post Views: 0
Previous Post

ඉන්දියාවේ අභ්‍යාසයට ගිය සාගර සහ නන්දිමිත්‍ර යළි දිවයිනට

Next Post

මැදපෙරදිග නොසන්සුන්තාව හමුවේ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාව ඉහළ යන බවට අයි.එම්.එෆ්. අනතුරු අඟවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝකයේම අවධානය දිනාගත් චීනයේ දැවැන්ත දේශපාලන හමුව

ලෝකයේම අවධානය දිනාගත් චීනයේ දැවැන්ත දේශපාලන හමුව

4 March 2026
ඊශ්‍රායල ප්‍රහාරයකින්  බේරූට් නුවර හෝටලයකට සහ  නැගෙනහිර ලෙබනනයේ  නිවාස සංකීර්ණයකට දැඩි හානි

ඊශ්‍රායල ප්‍රහාරයකින් බේරූට් නුවර හෝටලයකට සහ නැගෙනහිර ලෙබනනයේ නිවාස සංකීර්ණයකට දැඩි හානි

4 March 2026
ජපානයේ හිමේ ලිස්සා යාමේ ක්‍රීඩා නිකේතනයකදී සිදුවූ අනතුරකින්  දැරියක් මියයයි

ජපානයේ හිමේ ලිස්සා යාමේ ක්‍රීඩා නිකේතනයකදී සිදුවූ අනතුරකින් දැරියක් මියයයි

4 March 2026
යුද්ධය නිසා ගෝලීය උද්ධමනය ඉහළ යාමේ අවදානමක් -IMF

යුද්ධය නිසා ගෝලීය උද්ධමනය ඉහළ යාමේ අවදානමක් -IMF

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝකයේම අවධානය දිනාගත් චීනයේ දැවැන්ත දේශපාලන හමුව

ලෝකයේම අවධානය දිනාගත් චීනයේ දැවැන්ත දේශපාලන හමුව

4 March 2026
ඊශ්‍රායල ප්‍රහාරයකින්  බේරූට් නුවර හෝටලයකට සහ  නැගෙනහිර ලෙබනනයේ  නිවාස සංකීර්ණයකට දැඩි හානි

ඊශ්‍රායල ප්‍රහාරයකින් බේරූට් නුවර හෝටලයකට සහ නැගෙනහිර ලෙබනනයේ නිවාස සංකීර්ණයකට දැඩි හානි

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved