• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ පස් වැදෑරුම් සන්නිවේදන සැලැස්මට මෙහෙයුම් කමිටු අනුමැතිය

7 April 2026
in දේශීය, පුවත්
ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ  පස් වැදෑරුම් සන්නිවේදන සැලැස්මට  මෙහෙයුම් කමිටු අනුමැතිය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ මෙහෙයුම් කමිටුවේ තෙවන රැස්වීම අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (අප්‍රේල් 06) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී වැඩසටහන වඩාත් ඵලදායී ලෙස ජනගත කිරීම සඳහා සකස් කරන ලද පස් වැදෑරුම් සන්නිවේදන ප්‍රවර්ධන සැලැස්මට කමිටු අනුමැතිය හිමි වූ අතර, ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම සඳහා වන සංශෝධිත චක්‍රලේඛය සහ මාර්ගෝපදේශ කෙටුම්පත පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
සමාජය සවිබල ගැන්වීම සහ ආර්ථික ප්‍රතිලාභ සාධාරණව බෙදා හැරීම අරමුණු කරගත් මෙම වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකටම “සවිබල ගැන්වීමේ නිලධාරියෙකු” බැගින් පත් කිරීමටත්, අවශ්‍ය සංවර්ධන නිලධාරීන් පිරිස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය වෙත අනුයුක්ත කර ගැනීමටත් මෙහිදී අවධානය යොමු විය. මීට අමතරව රාජ්‍ය නිලධාරීන් සඳහා වන පුහුණු වැඩසටහන් මාලාව සහ ප්‍රජා සංවර්ධන සභා පිහිටුවීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට ද තීරණය කර තිබේ.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ප්‍රජාශක්ති මෙහෙයුම් කමිටුවේ කැඳවුම්කරු මෙන්ම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. ග්‍රාමීය මට්ටමින් ජනතාවගේ ආර්ථිකය නඟාසිටුවන මධ්‍යස්ථානයක් ලෙස ප්‍රජාශක්ති ව්‍යාපාරය ඉදිරියේදී දිවයින පුරා සක්‍රීයව ක්‍රියාත්මක වීමට නියමිතය.
Post Views: 2
Previous Post

තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනය සහ ශ්‍රී ලංකාව අතර පර්යේෂණ සහයෝගිතාවයට අනුමැතිය

Next Post

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වතු නිවාස වෙනුවෙන් රුපියල් මිලියන 05ක නිවාස ආධාර

Editor TTV News

Editor TTV News

Next Post
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ  වතු නිවාස වෙනුවෙන්  රුපියල් මිලියන 05ක නිවාස ආධාර

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වතු නිවාස වෙනුවෙන් රුපියල් මිලියන 05ක නිවාස ආධාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට ජනාධිපති ට්‍රම්ප් සැරසෙන බවට බියක්

ඉරානයට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට ජනාධිපති ට්‍රම්ප් සැරසෙන බවට බියක්

7 April 2026
ගාල්ල බන්ධනාගාරයේ  කාන්තා අංශයෙන් ජීව උණ්ඩ 5ක් හමුවේ

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා අංශයෙන් ජීව උණ්ඩ 5ක් හමුවේ

7 April 2026
කොළඹ ජාතික රෝහලට  රුපියල් ලක්ෂ 30ක් වටිනා  ETX විද්‍යුත් ත්‍රීරෝද රථයක් පරිත්‍යාග කෙරේ

කොළඹ ජාතික රෝහලට රුපියල් ලක්ෂ 30ක් වටිනා ETX විද්‍යුත් ත්‍රීරෝද රථයක් පරිත්‍යාග කෙරේ

7 April 2026
කළු ගං කලපුව  යථා තත්ත්වයට පත් කිරීමේ මූලික පියවර ඇරඹෙයි

කළු ගං කලපුව යථා තත්ත්වයට පත් කිරීමේ මූලික පියවර ඇරඹෙයි

7 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට ජනාධිපති ට්‍රම්ප් සැරසෙන බවට බියක්

ඉරානයට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට ජනාධිපති ට්‍රම්ප් සැරසෙන බවට බියක්

7 April 2026
ගාල්ල බන්ධනාගාරයේ  කාන්තා අංශයෙන් ජීව උණ්ඩ 5ක් හමුවේ

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා අංශයෙන් ජීව උණ්ඩ 5ක් හමුවේ

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved