• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වතු නිවාස වෙනුවෙන් රුපියල් මිලියන 05ක නිවාස ආධාර

7 April 2026
in දේශීය, පුවත්
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ  වතු නිවාස වෙනුවෙන්  රුපියල් මිලියන 05ක නිවාස ආධාර
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පූර්ණ හෝ අර්ධ වශයෙන් හානි වූ මෙන්ම අධි අවදානම් කලාපවල පදිංචි වතු ශ්‍රමික පවුල් වෙනුවෙන් නව නිවාස ඉදිකර දීමේ විශේෂ වැඩපිළිවෙළකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සාමාන්‍ය ආපදා සහන චක්‍රලේඛ මඟින් වතු ශ්‍රමිකයන්ගේ නිවාස හානි සඳහා විශේෂිත විධිවිධාන සැලසී නොතිබීම හේතුවෙන් ජනාධිපතිවරයා සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා විසින් මෙම ඒකාබද්ධ යෝජනාව ඉදිරිපත් කර ඇත.
මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන සහන කිහිපයක් මෙසේය. ආරක්ෂක අමාත්‍යාංශයේ මාර්ගෝපදේශවලට අනුකූලව වර්ග අඩි 650ක නිවසක් ඉදිකිරීම සඳහා එක් පවුලකට රුපියල් මිලියන 05ක මුදලක් අදියරගතව රජය විසින් ලබා දීමට නියමිතය. අදාළ වතු සමාගම විසින් වත්තේ සුරක්ෂිත ස්ථානයකින් පර්චස් 10ක ඉඩම් කොටසක් ලබා දිය යුතු අතර, යම් හෙයකින් වතු සමාගම සේවය තවදුරටත් අවශ්‍ය නොවන බව තීරණය කර ඇති අවස්ථාවක, ශ්‍රමිකයා සතු වෙනත් ඉඩමක හෝ ලබා දෙන මුදලින් කොටසක් වැය කර මිලදී ගන්නා ඉඩමක මෙම නිවස ඉදිකිරීමට අවස්ථාව සලසා දී ඇත.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම සහ ඔවුන්ට සුරක්ෂිත නිවාස අයිතිය තහවුරු කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. නායයෑමේ තර්ජනයට ලක්ව ඇති සහ ජීව කාලය අවසන් වූ බවට තහවුරු කර ඇති නිවාසවල පදිංචිකරුවන්ට ද මෙමඟින් ප්‍රමුඛතාව හිමි වනු ඇත.
Post Views: 6
Previous Post

ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ පස් වැදෑරුම් සන්නිවේදන සැලැස්මට මෙහෙයුම් කමිටු අනුමැතිය

Next Post

රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති සරත් කෝන්ගහගේ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් රක්ෂිත බන්ධනාගාරයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්ලාන්තික් සාගරයේ  සංචාරක නෞකාවක  හන්ටා වෛරසය ව්‍යාප්ත වෙයි

අත්ලාන්තික් සාගරයේ සංචාරක නෞකාවක හන්ටා වෛරසය ව්‍යාප්ත වෙයි

4 May 2026
ජනතා තීන්දුව පිළිගන්නවා ශක්තිමත් විපක්ෂයක භූමිකාව  ඉටු කරනවා

ජනතා තීන්දුව පිළිගන්නවා ශක්තිමත් විපක්ෂයක භූමිකාව ඉටු කරනවා

4 May 2026

අමෙරිකාවෙන් ඉරානයට දැඩි අනතුරු අඟවීම් ඉරාන බෝට්ටු 6ක් මුහුදුබත් කරයි

4 May 2026
ඩුබායි සහ සාජා බලා  පියාසර කිරීමට නියමිත  සියලු ගුවන් ගමන්  වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

ඩුබායි සහ සාජා බලා පියාසර කිරීමට නියමිත සියලු ගුවන් ගමන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

4 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්ලාන්තික් සාගරයේ  සංචාරක නෞකාවක  හන්ටා වෛරසය ව්‍යාප්ත වෙයි

අත්ලාන්තික් සාගරයේ සංචාරක නෞකාවක හන්ටා වෛරසය ව්‍යාප්ත වෙයි

4 May 2026
ජනතා තීන්දුව පිළිගන්නවා ශක්තිමත් විපක්ෂයක භූමිකාව  ඉටු කරනවා

ජනතා තීන්දුව පිළිගන්නවා ශක්තිමත් විපක්ෂයක භූමිකාව ඉටු කරනවා

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved