• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විශේෂ නිවාඩු දිනයක් වන බදාදා දිනට අදාළ දුම්රිය කාලසටහන නිකුත් කෙරේ

18 March 2026
in දේශීය, පුවත්
විශේෂ නිවාඩු දිනයක් වන බදාදා දිනට අදාළ  දුම්රිය කාලසටහන නිකුත් කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රජය විසින් සෑම සතියකම බදාදා දිනය විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එම දිනවල ක්‍රියාත්මක වන සංශෝධිත දුම්රිය කාලසටහන දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ
බදාදා දිනවල මගී ඉල්ලුම අඩුවීම සහ ඉන්ධන පිරිමැසීමේ අරමුණින් දුම්රිය ධාවනය සීමා කිරීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව සාමාන්‍ය සතියේ දිනවලට වඩා අඩු දුම්රිය වාර සංඛ්‍යාවක් ධාවනය කෙරේ
මගීන්ට සිදුවන අපහසුතාව අවම කර ගැනීම සඳහා බදාදා දිනවල ධාවනය වන නිශ්චිත දුම්රිය වාර පිළිබඳව දුම්රිය ස්ථානවලින් හෝ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් පරීක්ෂා කරන ලෙස මගී ජනතාවගෙන් ඉල්ලා සිටියි
පවතින ඉන්ධන අර්බුදය සහ රජයේ නිවාඩු ප්‍රතිපත්තියට අනුකූලව මෙම තීරණය ගෙන ඇති බවත් තත්ත්වය යහපත් වන තෙක් මෙම සීමිත කාලසටහන ක්‍රියාත්මක වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි
Post Views: 2
Previous Post

ඇෂ්ලි ඕක්ලන්ඩ් ඝාතනය සම්බන්ධයෙන් වසර 15කට පසු ක්‍රිස්ටින් රම්සේ නමැති කාන්තාව අත්අඩංගුවට

Next Post

යාපනය කෝපායි පොලිස් පරිශ්‍රයේ කසළ ගොඩකට තැබූ ගින්නක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ආසියානු සංවර්ධන බැංකුවෙන්  ඇමෙරිකානු ඩොලර් මිලියන 620ක  ප්‍රතිපත්ති පාදක ණයක්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 620ක ප්‍රතිපත්ති පාදක ණයක්

18 March 2026
ජනාධිපති අනුර කුමාර දිසානායක  එළඹෙන සිකුරාදා  පාර්ලිමේන්තුව අමතයි

බාර්සිලෝනාහිදී අතුරුදන් වූ  ඇලබාමා විශ්වවිද්‍යාලයේ සිසුවා සොයා දෙමාපියන්ගෙන් හදිසි ආයාචනයක්

නිවාඩු දිනයක් වුවත්  පොදු ප්‍රවාහනයේ අධික මගීන් පිරිසක් බස් සහ දුම්රිය සීමා වීමෙන්  ජනතාව පීඩාවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේදී සවි එසවීමේ  රන් පදක්කම් දිනාගත් රන්සිළු ජයතිලක  මව්බිමට පැමිණෙයි

අමෙරිකාවේදී සවි එසවීමේ රන් පදක්කම් දිනාගත් රන්සිළු ජයතිලක මව්බිමට පැමිණෙයි

18 March 2026
සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන්  විශේෂ ඉන්ධන QR ක්‍රමවේදයක් හඳුන්වා දෙයි

සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් විශේෂ ඉන්ධන QR ක්‍රමවේදයක් හඳුන්වා දෙයි

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved