• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ආර්නෝල්ඩ් ස්පෝර්ට්ස් ෆෙස්ටිවල්හිදී රන්සිළු ජයතිලක රන් පදක්කමක් දිනාගනියි

7 March 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ආර්නෝල්ඩ් ස්පෝර්ට්ස් ෆෙස්ටිවල්හිදී  රන්සිළු ජයතිලක රන් පදක්කමක් දිනාගනියි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ලොව සුප්‍රකට ආර්නෝල්ඩ් ස්පෝර්ට්ස් ෆෙස්ටිවල් (Arnold Sports Festival) සවි එසවීමේ තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ක්‍රීඩක රන්සිළු ජයතිලක සමත් විය. ඔහු මෙම ජයග්‍රහණය වාර්තා කළේ කිලෝ ග්‍රෑම් 120 ප්‍රෝ (Pro) අංශය යටතේ තරග වදිමිනි. එහිදී කිලෝ ග්‍රෑම් 320ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් සමස්ත ඉසව්වේ පෙරමුණ ගැනීමට රන්සිළුට හැකි විය.
මෙවර 37 වැනි වරටත් පවත්වනු ලබන මෙම කීර්තිමත් ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල සඳහා ආසියාව නියෝජනය කරමින් සහභාගී වූ එකම ක්‍රීඩකයා වන්නේ ද රන්සිළු ජයතිලක වීම විශේෂත්වයකි. ලොව පුරා සිටින ප්‍රබල ක්‍රීඩකයන් රැසක් අභිබවා යමින් ඔහු ලැබූ මෙම විශිෂ්ට ජයග්‍රහණය ශ්‍රී ලංකා සවි එසවීමේ ක්‍රීඩා ඉතිහාසයට අලුත් අභිමානයක් එක් කර තිබේ.
Post Views: 4
Previous Post

සිඩ්නි නුවර වෙරළබඩ ප්‍රදේශවල Fatbikes නිසා මහජනතාව දැඩි පීඩාවකට

Next Post

රුහුණු මහා කතරගම දේවාලයේ හිටපු ප්‍රධාන කපු ධුරන්ධර සෝමිපාල ටී. රත්නායක මහතා අභාවප්‍රාප්ත වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්දියාවේ මංගල උත්සවයකදී  මත්පැන් ඉල්ලා මනාලයාට සහ  මනාලියට පහර දෙයි

2 April 2026
පැය 4ක ඒකාබද්ධ මෙහෙයුමකින්  බඩෝවිටදී පුද්ගලයන් 14ක් දැලට

තලෙයිමන්නාරමේදී යතුරුපැදියක් පෙරළී සිදුවූ අනතුරකින් 65 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට

පැහැදිලි කළ නොහැකි වත්කම්  අල්ලස් ලෙස සැලකේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ මංගල උත්සවයකදී  මත්පැන් ඉල්ලා මනාලයාට සහ  මනාලියට පහර දෙයි

ඉන්දියාවේ මංගල උත්සවයකදී මත්පැන් ඉල්ලා මනාලයාට සහ මනාලියට පහර දෙයි

2 April 2026
පැය 4ක ඒකාබද්ධ මෙහෙයුමකින්  බඩෝවිටදී පුද්ගලයන් 14ක් දැලට

පැය 4ක ඒකාබද්ධ මෙහෙයුමකින් බඩෝවිටදී පුද්ගලයන් 14ක් දැලට

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved