• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ශ්‍රී ලංකාව නැවතත් සංචාරක අලෙවි ප්‍රදර්ශන සඳහා සහභාගිවීම අරඹයි

8 September 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් යටතේ ක්‍රියාත්මක කෙරෙන සංචාරක අලෙවි ප්‍රදර්ශන සඳහා සහභාගි වීම නැවතත් ආරම්භ කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ලෝක වසංගත තත්වය හමුවේ සංචාරක අලෙවි ප්‍රදර්ශන සඳහා සහභාගි වීම වසරක පමණ කාලයක් නවතා තිබිණි. ඒ ඒ රටවල් සඳහා සංචාරක ආකර්ෂණය ලබා ගැනීමේ අරමුණෙන් මෙවැනි ප්‍රදර්ශන වලට ලෝකයේ බොහෝ රටවල් සහභාගීවේ.

වසංගත තත්ත්වයත් සමඟ පසුගිය වසරේ පැවති කිසිදු සංචාරක ප්‍රදර්ශනයකට ශ්‍රී ලංකාව සහභාගි වූයේ නැති අතර නැවත සංචාරකයන්ට විවෘත කිරීමට ගත් තීරණයත් සමඟ නැවත මෙවැනි සංචාරක ප්‍රදර්ශන සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකාව තීරණය කළ අතර ඊයෙ (07) රුසියාවේ මොස්කව් නුවර එක්ස්ෆො සෙන්ටර් හි පැවැත්වෙන Otdykh Leisure 2021 ජාත්‍යන්තර රුසියානු සංචාරක ප්‍රදර්ශනයට සංචාරක සංවර්ධන අධිකාරිය ද එක්වූයේ ඒ අනුවයි.

27 වන වරට පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සඳහා රටවල් 21ක සංචාරක ප්‍රවර්ධන ආයතනවල හාරසිය පනස් දෙනෙකු සහභාගි වූහ . රුසියානු සමූහාණ්ඩුව ට අයත් රටවල් 41ක නියෝජිතයින් මෙන්ම චීනය කියුබාව ලාහෝරය අසර්බයිජානය ඊජිප්තුව ඇතුළු රටවල් 21කින් මෙම ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කර තිබුණි .

එහිදී මෙම ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය විවෘත කෙරුණේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසිනි.

මේ සඳහා ශ්‍රී ලංකාවේ සංචාරක නියෝජිත ආයතන 15ක් ද සහභාගී වූහ.

ඒ ඒ රටවල සංචාරක නැරඹුම් ස්ථාන, ස්වභාව සෞන්දර්ය, විනෝදාස්වාදය ලැබිය හැකි ස්ථාන ආදිය පිළිබඳව රුසියානු සංචාරකයන් දැනුම්වත් කර ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබිණි

මෙම අවස්ථාවට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය,ගුවන් තොටුපල හා අපනයන සැකසුම් කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් sunil gunawardena සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු, ශ්‍රී ලන්කන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියාරච්චි ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයින් සහභාගී වූහ.

Post Views: 1
Previous Post

පාසල් විවෘත කරන්න සුදුසු වාතාවරණයක් නෑ – වෛද්‍ය හේමන්ත හේරත්

Next Post

මහකන්නයට කාබනික පොහොර ලබා දෙන්න ගොවියෙකු සුදානම්

editor

editor

Next Post

මහකන්නයට කාබනික පොහොර ලබා දෙන්න ගොවියෙකු සුදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved