27 April 2024
#දේශීය

පාසල් විවෘත කරන්න සුදුසු වාතාවරණයක් නෑ – වෛද්‍ය හේමන්ත හේරත්

රටේ පවතින වත්මන් තත්ත්වය මත පාසල් විවෘත කරන්න සුදුසු වාතාවරණයක් නොමැති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත පවසා සිටියේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරින් විසින් නිසි වැඩපිළිවෙලක් සකස් කල යුතු බවයි.

එසේම එම නිසි සෞඛ්‍ය ආරක්ෂීත වැඩිපිළිවෙල ඉදිරිපත් කලහොත් පාසල් විවෘත කිරීමට අවසර ලබා දිය හැකි බව ඔහු පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *