• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ ප්‍රථම Women Top 50 දින දර්ශනය එළිදැක්වෙයි

21 December 2021
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

විවිධ ක්ෂේත්‍රයන්ගෙන් සවිබල ගැන්වුණු එක් එක් ක්ෂේත්‍රයන්ගෙන් ඉහළට ගිය කාන්තාවන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම Women Top 50 දින දර්ශනය 2022 වර්ෂය සදහා නිකුත් කිරීම කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්විණ.

ඒ්, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

කාන්තා කළමනාකරණ ආයතනය විසින් ප්‍රකාශයට පත්කල මෙහි ආයතනික, දේශපාලනික, සමාජයීය, ව්‍යාපාරික ආදී ක්ෂේත්‍රයන්ගෙන් ඉහළට ගිය, ලෝක බැංකුවේ Women Top 50 සම්මානය දිනාගත් ශ්‍රී ලංකාවේ කාන්තාවන් 12 දෙනෙකු වෙනුවෙන් වසරේ මාස 12 වෙන්කිරීමට කටයුතු කර ඇති අතර 2022 වසර ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ වසර ලෙසද ඔවුන් විසින් නම් කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශීනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් බහුතරය කාන්තාවන් වුවත් තීන්දු තීරණ ගන්නා ස්ථානවල බොහෝවිට ඇත්තේ පිරිමි පාර්ශවය බැවින් කාන්තාවන්ගේ හඩ නොඇසෙන තත්වයක් නිර්මාණය වී ඇති බවයි. සකසුරුවමින් පිරි කාන්තාවන්ට දූෂණය සහ නාස්තිය අවම කිරීමේ හැකියාවක් පවතින බැවින් ඒ ඒ ක්ෂේත්‍රයන්ගෙන් කාන්තාව ඉහළට යාම අගය කළ යුතු සහ දිරිගැන්විය යුතු කාරණයක් බව වැඩිදුරටත් සිහිපත් කරන ලදි.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ, කාන්තා කළමනාකරණ ආයතනයේ නිර්මාතෘ සහ සභාපති ආචාර්ය සුලෝචනා සිගේරා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය.

 

 

Sri Lanka’s first Women Top 50 calendar launched

Launch of Sri Lanka’s first Women Top 50 Calendar for the year 2022 for women who have been empowered in various fields was held at the Galadari Hotel Colombo under the patronage of Dr. Sudarshini Fernandopulle, State Minister of Primary Health Care, Epidemics and Covid Disease Control.

The 12 months of the year are dedicated to the 12 Sri Lankan women who have won the World Bank’s Top 50 Award, who have risen to the top in the corporate, political, social and business fields included in the calendar published by the Institute of Women Management, and have named 2022 as the Year of the Sri Lankan Women.

State Minister Dr. Sudarshini Fernandopulle said that although the majority of the population in Sri Lanka is women, the voice of women has been silenced as it is often men who make the decisions. It was further reminded that the advancement of women in their respective fields should be appreciated and encouraged as frugal women have the potential to reduce corruption and waste.

Senior DIG Ajith Rohana, Founder and Chairman of the Institute of Women Management Dr. Sulochana Sigera were also present at the occasion.

Post Views: 3
Previous Post

තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

Next Post

“පාවෙන තෙත් බිම්” දහසක් වැව මධ්‍යයට මුදා හැරීම ජනපති අතින්

editor

editor

Next Post

“පාවෙන තෙත් බිම්” දහසක් වැව මධ්‍යයට මුදා හැරීම ජනපති අතින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved