• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපනයන කෘෂිමහිම

2026 තුළ කුළුබඩු පොකුරු ගම්මාන 200ක් ඇරඹීමේ ජාතික වැඩපිළිවෙළ

9 March 2026
in දේශීය, පුවත්
අපනයන කෘෂිමහිම
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ කුළුබඩු නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළේ ඉහළ අනන්‍යතාවක් සහිතව ප්‍රවර්ධනය කිරීම සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මේ වසරේදී කුළුබඩු ආශ්‍රිත “පොකුරු ගම්මාන” 200ක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. “අපනයන කෘෂිමහිම” ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය හෙට (මාර්තු 10) පෙරවරු 10ට කෑගල්ල, දැදිගම ප්‍රාථමික විද්‍යාලයේදී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
මෙම වැඩසටහන මගින් 2026 වසරේදී ගම්මාන 200ක් ආරම්භ කරමින් 2030 වන විට එය ගම්මාන 500ක් දක්වා වර්ධනය කිරීමට අපේක්ෂිත අතර, එමගින් වසර 2030 වන විට කුළුබඩු අපනයනයෙන් ඩොලර් මිලියන 455ක ආදායම් ඉලක්කයක් ජය ගැනීම රජයේ මූලික අරමුණයි. විදේශ වෙළඳපොළ අවශ්‍යතාවලට ගැලපෙන අයුරින් ප්‍රමිතියෙන් උසස් සහ අගය එකතු කළ (Value-added) නිෂ්පාදන සැකසීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙන අතර, වගාකරුවන්, නිෂ්පාදකයන් සහ අපනයනකරුවන් ඒකරාශී කර “අපනයන කෘෂි නිෂ්පාදන සමිති” ලෙස සංවිධානය කිරීම හරහා ශ්‍රී ලාංකේය කුළුබඩුවල අනන්‍යතාව ලොව පුරා තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී පළමු වසර දෙක තුළ වගාකරුවන් වෙත මූලික වගා තාක්ෂණය ලබා දී නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට කටයුතු කරන අතර, ඉන් අනතුරුව නිෂ්පාදන සහතික කිරීම සහ විදේශ වෙළඳපොළ සමඟ සෘජුව සම්බන්ධීකරණය කිරීමේ කටයුතු සිදු කරන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් උපුල් රණවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 1
Previous Post

පර්සියානු ගල්ෆ් යුද්ධය අතරතුර බටහිර ඉවුරේ පලස්තීනුවන්ට එල්ල වන ප්‍රහාර ඉහළ යයි

Next Post

රුමේනියාවේ සූදු මධ්‍යස්ථාන තහනම් කිරීමට පළාත් පාලන ආයතනවලට බලතල හිමිවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
රුමේනියාවේ සූදු මධ්‍යස්ථාන තහනම් කිරීමට පළාත් පාලන ආයතනවලට බලතල හිමිවෙයි

රුමේනියාවේ සූදු මධ්‍යස්ථාන තහනම් කිරීමට පළාත් පාලන ආයතනවලට බලතල හිමිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මඩකලපුව කාන්තා සංවිධාන ජාතික කාන්තා කොමිසමක් ඉල්ලා ජනාධිපතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කරයි

මඩකලපුව කාන්තා සංවිධාන ජාතික කාන්තා කොමිසමක් ඉල්ලා ජනාධිපතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කරයි

9 March 2026
ක්ෂුද්‍ර මූල්‍ය පනතට එරෙහිව දැඩි විවේචන ග්‍රාමීය කාන්තාවන් තවදුරටත් ණය උගුලක සිරවීමේ අවදානමක්

ක්ෂුද්‍ර මූල්‍ය පනතට එරෙහිව දැඩි විවේචන ග්‍රාමීය කාන්තාවන් තවදුරටත් ණය උගුලක සිරවීමේ අවදානමක්

9 March 2026
රුපියල් මිලියන 243ක නීතිවිරෝධී වත්කම් චෝදනාවට සජින් වාස් ගුණවර්ධන අත්අඩංගුවට

රුපියල් මිලියන 243ක නීතිවිරෝධී වත්කම් චෝදනාවට සජින් වාස් ගුණවර්ධන අත්අඩංගුවට

9 March 2026
බංග්ලාදේශයේ සියලුම විශ්වවිද්‍යාල හෙට සිට වසා දැමේ

බංග්ලාදේශයේ සියලුම විශ්වවිද්‍යාල හෙට සිට වසා දැමේ

9 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මඩකලපුව කාන්තා සංවිධාන ජාතික කාන්තා කොමිසමක් ඉල්ලා ජනාධිපතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කරයි

මඩකලපුව කාන්තා සංවිධාන ජාතික කාන්තා කොමිසමක් ඉල්ලා ජනාධිපතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කරයි

9 March 2026
ක්ෂුද්‍ර මූල්‍ය පනතට එරෙහිව දැඩි විවේචන ග්‍රාමීය කාන්තාවන් තවදුරටත් ණය උගුලක සිරවීමේ අවදානමක්

ක්ෂුද්‍ර මූල්‍ය පනතට එරෙහිව දැඩි විවේචන ග්‍රාමීය කාන්තාවන් තවදුරටත් ණය උගුලක සිරවීමේ අවදානමක්

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved