• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව නවීකරණයට පියවර නව ප්‍රවණතාවලට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීමට තීරණය කෙරේ

5 June 2026
in දේශීය, පුවත්
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව  නවීකරණයට පියවර  නව ප්‍රවණතාවලට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීමට තීරණය කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව, වර්තමාන පරම්පරාවේ ප්‍රවණතා සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ අවශ්‍යතාවලට ගැළපෙන අයුරින් නව්‍යකරණය කිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළ අතර, එහිදී මෙම විෂය ධාරාවේ ව්‍යුහය සහ සහතිකකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් හා නිර්දේශ ලබා ගැනීම සිදු කෙරිණි.
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සංශෝධනය කිරීමේදී අනුගමනය කළ යුතු මූලික නිර්ණායක සහ උසස් අධ්‍යාපනය සඳහා විවෘත වන නව ප්‍රවේශ මාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. ක්‍රමවත් තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලියක් ඔස්සේ සිසුන්ට පිළිගත් වෘත්තීය ජීවිතයක් සඳහා අවශ්‍ය පදනම සකස් කිරීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, වෘත්තීය විෂය ධාරාවට වැඩි වටිනාකමක් ලබා දීම සඳහා නිසි තේරීම් ක්‍රමවේදයක් යටතේ සිසුන් ඇතුළත් කර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නාය.
උසස් අධ්‍යාපනය සඳහා ඇති ප්‍රවේශය පුළුල් කරමින් පාර්ශ්වික ඇතුළත් වීම් (Lateral Entry) ක්‍රමවේදයක් හඳුන්වා දීමේ වැදගත්කම සහ වෘත්තීය අධ්‍යාපනයේ සමාජීය හා ආර්ථික වටිනාකම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්වල අවශ්‍යතාව ද ඇය මෙහිදී පැහැදිලි කළාය. මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා, අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා සහ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ. ජී. දයාරත්න බණ්ඩා මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
Post Views: 12
Previous Post

රුමේෂ් තරංගගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

Next Post

2029 වසරේදී තමන් ජනාධිපති විය හැකි බව විමල් වීරවංශ පවසයි

Editor TTV News

Editor TTV News

Next Post
2029 වසරේදී  තමන් ජනාධිපති විය හැකි බව  විමල් වීරවංශ පවසයි

2029 වසරේදී තමන් ජනාධිපති විය හැකි බව විමල් වීරවංශ පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved