• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සහ ඇමෙරිකානු පැසිෆික් නාවික හමුදාපති අතර හමුවක්

19 February 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සහ ඇමෙරිකානු පැසිෆික් නාවික හමුදාපති අතර හමුවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකානු පැසිෆික් නාවික හමුදාපති (US Pacific Fleet) ඇඩ්මිරල් ස්ටීව් කෝලර් මහතා සහ ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා අතර විශේෂ හමුවක් අද (19) පැවැත්විණි. දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගීතාව සහ කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. ඉන්දු-පැසිෆික් කලාපයේ ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ජාතික ස්වෛරීභාවය ආරක්ෂා වන පරිදි විනිවිධභාවයකින් යුත් හවුල්කාරිත්වයක් පවත්වා ගැනීමේ වැදගත්කම දෙපාර්ශ්වයම මෙහිදී අවධාරණය කළහ.
මෙම සාකච්ඡාවේදී දෙරටේ සන්නද්ධ හමුදාවල වෘත්තීයභාවය සහ හැකියාවන් වර්ධනය කිරීම මෙන්ම අන්තර්ජාතික ආරක්ෂක තර්ජනවලට මුහුණ දීමේදී සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය. විශේෂයෙන්ම ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා සමුද්‍රීය ක්ෂේත්‍රයේ තොරතුරු හුවමාරු කර ගැනීමටත්, දිගුකාලීන සහයෝගීතාවයකින් යුතුව කටයුතු කිරීමටත් දෙරටේ නිලධාරීන් සිය කැපවීම ප්‍රකාශ කළහ.
Post Views: 4
Previous Post

වෙළෙඳපොළ ගෑස් හිඟයට විසඳුම් – ලිට් රෝ සැපයුම ඉහළට

Next Post

පෞද්ගලික සමාගමකින් ලංවිමට ඉංජිනේරුවන්; වියදම ජනතාවගේ විදුලි බිලට?

Editor TTV News

Editor TTV News

Next Post
පෞද්ගලික සමාගමකින් ලංවිමට ඉංජිනේරුවන්; වියදම ජනතාවගේ විදුලි බිලට?

පෞද්ගලික සමාගමකින් ලංවිමට ඉංජිනේරුවන්; වියදම ජනතාවගේ විදුලි බිලට?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කරච්චි නුවර ගෑස් පිපිරීමකින් 16ක් මරුට ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

කරච්චි නුවර ගෑස් පිපිරීමකින් 16ක් මරුට ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

19 February 2026
ජනපති අනුර සහ භූතාන අගමැති අතර නවදිල්ලියේදී විශේෂ හමුවක්

ජනපති අනුර සහ භූතාන අගමැති අතර නවදිල්ලියේදී විශේෂ හමුවක්

19 February 2026
අමරපුර උපසම්පදා උළෙල ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වේ

අමරපුර උපසම්පදා උළෙල ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වේ

19 February 2026
ඇෆ්ගනිස්ථානයෙන් කැනඩාවට ලකුණු 201ක ප්‍රබල ඉලක්කයක්

ඇෆ්ගනිස්ථානයෙන් කැනඩාවට ලකුණු 201ක ප්‍රබල ඉලක්කයක්

19 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කරච්චි නුවර ගෑස් පිපිරීමකින් 16ක් මරුට ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

කරච්චි නුවර ගෑස් පිපිරීමකින් 16ක් මරුට ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

19 February 2026
ජනපති අනුර සහ භූතාන අගමැති අතර නවදිල්ලියේදී විශේෂ හමුවක්

ජනපති අනුර සහ භූතාන අගමැති අතර නවදිල්ලියේදී විශේෂ හමුවක්

19 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved