• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ස්ටැෆර්ඩ් මෝටර්ස් සහ ප්‍රෝරයිඩ් එක්ව ‘ProRide Safety Riding Academy’ දියත් කරයි

9 February 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මෝටර් රථ අලෙවිකරුවෙකු සහ හොන්ඩා සමාගමේ මෙරට බලයලත් නියෝජිත සී/ස ස්ටැෆර්ඩ් මෝටර්ස් පුද්. සමාගම සමාගම ආරක්‍ෂිත යතුරුපැදි ධාවනය පිළිබඳව අධ්‍යාපනය ලබා දීම සඳහා ‘ProRide Safety Riding Academy’ නමින් නව්‍ය අධ්‍යාපනික වැඩසටහනක් පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කළේයග එහිදී හිටපු ධාවන ශූර ෆෙරෝස් ඕමාර්ට අයත් ප්‍රෝරයිඩ් පුද්. ආයතනයත් සමග ඒකාබද්ධව මෙම වැඩසටහන දියත් කෙරිණි.

වැඩසටහනේ සමාරම්භක උත්සවයේදී අදහස් දක්වමින් ඔමාර් මහතා මෙසේ පැවසීයග “යතුරුපැදි ධාවනය ඉගෙන ගැනීම ආරම්භ කරන්නෙකුට එය පහසු කාර්යයක් වන්නේ නැහැග ආරම්භක කාලය තුළ පළපුරුදු උපදේශකවරුන්ගේ තීක්ෂණ අධික්ෂණය යටතේ එය සිදු කල යුතුයිග අපගේ මනා පුහුණුව ලත් උපදේශකයින්ගෙන් සහ නිරූපණයන් මගින් සියලු ධාවකයන්ට සෑම මට්ටමක්ම ආවරණය වන පරිදි නව්‍ය පුහුණු අත්දැකීම් ලබා දෙනු ලබනවාග මෙහිදී මාර්ග සංඥා සහ ආරක්‍ෂිත මාර්ගෝපදේශ ඉගෙන ගැනීමට අවශ්‍ය පාඩම් පංති කාමර පුහුණුව මඟින් ලබා දෙනු ලබනවා. ”

ශ්‍රී ලංකාව තුළ ආරක්‍ෂිතව යතුරුපැදි ධාවනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. උසස් තත්ත්වයේ පුහුණුවක් තුළින් නිසි යතුරුපැදි ධාවන ක්‍රම උපයෝගී කර ගනිමින් “සැමට ආරක්ෂාව” යන හොන්ඩා සමාගමේ ගෝලීය ආරක්‍ෂණ මූලධර්ම අනුගමනය කරමින් මෙය ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ යතුරුපැදි ධාවකයින්ගේ ධාවන ප්‍රමිතීන් ඉහළ නැංවීමට “ProRide Safety Riding Academy” ය උපකාරී වනු ඇත. මෙහිදී මාර්ග ආරක්ෂණයේ වැදගත්කමත් වගකීම් සහගතභාවයත් පිළිබඳව සියලුම යතුරුපැදිකරුවන්ගේ මනස නිසි පරිදි සකස් කිරීම ද සිදු කෙරේ.

ගෝලීය සන්නාමයක් වන හොන්ඩා සමාගම සමග අනුබද්ධව ශ්‍රී ලංකාවේ යතුරුපැදි වෙළඳපොළ ප්‍රමුඛයා වන ස්ටැෆර්ඩ් මෝටර්ස් බලගැන්විමෙන් මෙම අධ්‍යාපනික වැඩසටහන ක්‍රියාත්මක වේ. එහිදී අරමුණක් සහිතව යතුරුපැදි ධාවනය පිළිබඳව ප්‍රවීණ ධාවන ශූර ෆෙරෝස් ඕමාර් සහ තායිලන්තයේ හොන්ඩා සමාගම මගින් සහතික කළ ස්ටැෆර්ඩ් මෝටර්ස් ආයතනයේ පුහුණු උපදේශකයන් ඇතුළු විශේෂඥයින් විසින් මාර්ගෝපදේශයන් ලබා දේ.

අන්තර්ජාතික ආරක්ෂාව සහ ධාවන ප්‍රමිතීන්ට අනුකූලව ProRide පරිශ්‍රයේ පිහිටි මීටර් 300 ක් දිග ආරක්‍ෂිත ධාවන පථය සංවර්ධනය කර ඇති අතර එමඟින් සහභාගිවන්නන්ට සුව පහසු ධාවන අත්දැකීමක් ලබා දෙනු ඇතග එලෙසම ඔවුන්ට වායුසමීකරණය කරන ලද බහුමාධ්‍ය පහසුකම් සහිත පන්ති කාමරයක්, කාන්තා හා පිරිමි දෙපාර්ශවයට වෙන්වූ නාන කාමරල නවීන මෙවලම් වලින් සමන්විත යතුරුපැදි අලුත්වැඩියා අංශයක් මෙන්ම සහභාගිවන්නන් සඳහා ප්‍රමාණවත් වාහන නැවැත්වීමේ ඉඩකඩ ඇතුළු පහසුකම් රැසක් හිමිවේ.

පාඨමාලා සදහා සහභාගිවන්නන්ට සෑම යතුරුපැදි කාණ්ඩයකම ධාවන අත්දැකීම් ලබා දීම සඳහා 100 cc සිට 250 cc දක්වා වන ස්වයංක්‍රිය සහ මැනුවල් ගියර් පද්ධති සහිත ස්කූටර් සහ යතුරුපැදි යොදවා තිබේ.

යතුරුපැදි භාවිත කරන නවකයින්ල නවක යතුරුපැදි බලපත්‍ර ලාභින්ල බලපත්‍ර ලබා ගැනීමට බලාපොරොත්තුවන්නන්, විධායක ශ්‍රේණි නිලධාරීන් සහ දරුවන් වෙනුවෙන් පුහුණුව අතරතුර මෙම පාඨමාලාව පිරිනමනු ලබයි.

පාඨමාලා අපේක්ෂකයින්ට ඔවුන්ගේ වයස් පරාසය අනුව විවිධ පාඨමාලාවන් පිරිනමනු ලබයිග සෑම මූලික පාඨමාලාවක්ම න්‍යායල නිරූපණය සහ ප්‍රායෝගික අංග වලින් සමන්විත වේ. එපමණක් නොව එය ධාවන ඉරියව්ල තිරිංගල සමබරතාවය සහ යතුරුපැදි පැදවීමට අදාළ අනෙකුත් සියලුම ක්ෂේත්‍ර ද ආවරණය කරයි. ළමුන් සඳහා වන විශේෂ පුහුණුවට මාර්ග සහ රථවාහන නීති ආවරණය වන එළිමහන් පුහුණු සැසි ඇතුළත්ය. එමෙන්ම ගෘහස්ථ පන්ති කාමර සැසි මගින් මාර්ග සංඥා අවරණය කෙරෙන අතර ආරක්ෂක මාර්ගෝපදේශ පිළිබඳව වීඩියෝ සහ ක්‍රීඩා මගින් ඔවුන්ට දැනුම හා අවබෝධය ලබා දීම සිදු කෙරේ.

එක් පාඨමාලා අපේක්ෂකයෙකු සඳහා දිනකට සම්මත පාඨමාලා ගාස්තුව රුපියල් 3,500/ – ක් වන අතර 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගිවන්නේනම් එක් පුද්ගලයෙකුට රුපියල් 3,000 ක විශේෂ වට්ටමක් ලබා දෙනු ඇත. මෙම ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර තොරතුරු 076 8950870 (චතුරංග) සහ 076 7019674 (චරිඳු) වෙතින් ලබා ගත හැකිය.

 

Post Views: 6
Previous Post

විශ්ව විද්‍යාල ප්‍රවේශලාභී සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප් ටොප් පරිගණක

Next Post

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනකුට ජනපති අතින් පත්වීම් 

editor

editor

Next Post

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනකුට ජනපති අතින් පත්වීම් 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කම්හලක දැවැන්ත පිපිරීමක්

කම්හලක දැවැන්ත පිපිරීමක්

27 May 2025
තවත් භයානක අනතුරක් (photos)

මාස 05ට සිදු වූ මාරක අනතුරුවලින් මිය ගිය ගණන

27 May 2025
රාජ්‍ය සේවයේ පුරප්පාඩු බඳවා ගැනීමට අනුමැතිය

රාජ්‍ය සේවයේ පුරප්පාඩු බඳවා ගැනීමට අනුමැතිය

27 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

27 May 2025

Recent News

කම්හලක දැවැන්ත පිපිරීමක්

කම්හලක දැවැන්ත පිපිරීමක්

27 May 2025
තවත් භයානක අනතුරක් (photos)

මාස 05ට සිදු වූ මාරක අනතුරුවලින් මිය ගිය ගණන

27 May 2025
රාජ්‍ය සේවයේ පුරප්පාඩු බඳවා ගැනීමට අනුමැතිය

රාජ්‍ය සේවයේ පුරප්පාඩු බඳවා ගැනීමට අනුමැතිය

27 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

27 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කම්හලක දැවැන්ත පිපිරීමක්

කම්හලක දැවැන්ත පිපිරීමක්

27 May 2025
තවත් භයානක අනතුරක් (photos)

මාස 05ට සිදු වූ මාරක අනතුරුවලින් මිය ගිය ගණන

27 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved