• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ස්ටාලීන්ලායි ජවිපෙයි කරන්නේ කැත වැඩ – මන්ත්‍රී කුමාරසිරි

21 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ස්ටාලීන්ලා, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මේ සියලු දෙනා ආණ්ඩුව වට්ටන්නයි කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවත් එවැනි නින්දිත , කැත වැඩ කරන්න එපා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි කේ.පී.එස්. කුමාරසිරි මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමිනි.

එහිදී මන්ත්‍රි කේ.පී.එස්. කුමාරසිරි මහතා මෙසේ අදහස් පල කළේය “අද ඉතාමත් වැදගත් දවසක් වෙනවා. දින 100ක තිබුණු ගුරු අරගලය අද දවසේ රජයක් හැටියට අපිට නිමා කරන්න පුළුවන්කමක් ලැබුණා. දරුවන් 200 ට අඩු ප්‍රමාණයක තිබෙන පාසැල් අද විවෘත කරන්න අපි පුළුවන්කමක් ලැබුණා. විශේෂයෙන් අපි ස්තූතිවන්ත වෙන්න ඕන මේ සඳහා දායකත්වය ලබාදුන්න විදුහල්පතිවරුට, ගුරු මැණිවරුන්ට ගුරු පියවරුන්ට. ඔබගේ ඉල්ලීම සාධාරණයි කියලා අපි ආණ්ඩුවක් හැටියට අපි විශ්වාස කරනවා . හැබැයි මේ ඉල්ලීම මේ මොහොතේ අපිට ඉෂ්ඨ කරන්න බෑ. නමුත් ආණ්ඩුවක් හැටියට අපි මේ සාධාරණය ඉෂ්ට කරනවා කියලා අතිගරු ජනධාපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, බැසිල් රාජපක්ෂ මැතිතුමා අවස්ථා ගණනාවකදි සාකච්ඡා කළා. මෙවර අයවැයෙන් සාධාරණ තීන්දුවක් ගත් අවස්ථාවේදි ස්ටාලීන්ලා, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මේ සියලු දෙනා ආණ්ඩුව වට්ටන්නයි කටයුතු කරන්නේ. අපි මොවුන්ට කියනවා නින්දිත , කැත වැඩ කරන්න එපා කියලා. දැන් මේ වෙනකොට අනුරාධපුර කලාපයේ විලච්චිය කොට්ඨාශයේ 200 ට අඩු සියලු පාසල් විවෘත කරලා ගුරුවරුන්, උපාධිදාරීන් කටයුතු කරගෙන යනවා. ඔබ වෙනුවෙන් අපි පාර්ලිමේන්තුවේ සියලු දෙනා පෙනි සිටිනවා. ජනවාරි මාසයේ අයවැයෙන් ඔබගේ දීමනා දෙන්න කටයුතු කරනවා. මහින්දානන්ද ඇමතිතුමා පෙරේදා දවසේ අපේ කෘෂිකර්මාන්තයේ ජිවත්වන ගොවියන් සඳහා ඔහු කරන්න පුළුවන් සියලු කාර්යභාර්යය සිදුකළා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොඩ වී වගාව සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථානවලට කාබනික ජල පොහෝර සහ නයිට්‍රිජන් දිය පොහොර 25 වෙනිදා වන විට කෘෂිකර්මාන්තය සඳහා ඒ අවශ්‍ය පොහොර ප්‍රමාණය ලබා දෙන්න සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ සහ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මඟ පෙන්වීම මත එන්නත්කරණය අතින් අද ලෝකයෙන්ම පස්වෙනි ස්ථානයට අපිට එන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. මේ වන විට අවුරුදු 18 – 20 අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කරලා තිබෙනවා. ඒසේම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉතාමත් හොඳ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යනවා. ලබන මාසයේ අයවැය කෙටුම්පත ඉදිරිපත් කරනවා. අපි විශ්වාස කරනවා එතුමා ඉතාමත් ශක්තිමත් අයවැයක් ඉදිරිපත් කරලා අපේ රටේ ජනතාවට වැදගත් විදිහට ජිවත්වෙන්න පුළුවන් ශක්තියක් හදලා දෙයි කියලා. ජනාවාරි මාසය වන විට අපි විශ්වාස කරනවා අපේ රටේ ආර්ථිකය ශක්තිමත් වෙලා අඩුවෙලා තිබෙන සංචිත ප්‍රමාණය අපි ශක්තිමත් කරලා 2022 ඉතාමත් ශක්තිමත් රටක් මේ තුළ නිර්මාණය වෙයි කියලා. යැයි මන්ත්‍රි කේ.පී.එස්. කුමාරසිරි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 3
Previous Post

ආරක්ෂක අංශවල උසස් නිලධාරීන් පාස්කු ප්‍රහාරයේ විමර්ශන යට ගහනවා ! මැල්කම් කාදිනල්ගෙන් චෝදනාවක්

Next Post

සිය ධූර කාලය අවසන් කරන ඇමරිකානු තානාපතිවරිය විදේශ ඇමැති හමුවෙයි

editor

editor

Next Post

සිය ධූර කාලය අවසන් කරන ඇමරිකානු තානාපතිවරිය විදේශ ඇමැති හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved