• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ නවිකරණය කටයුතු කඩිනමින් අවසන් කරනවා – රාජ්‍ය ඇමැති රෝහණ

17 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වසර අටක් තිස්සේ වැඩ අතර මග නවතා තිබු මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ නවිකරණය කටයුතු කඩිනමින් නිම කිරිමට අපෙක්ෂා කරන බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත 2023 වසරේ රුපියල් මිලියන 50ක වියදමින් සංවර්ධනය කිරිමේ වැඩ ආරම්භ කිරිමට අදාළව ඉකුත් දා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි නිලධාරින් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු රෝහණ දිසානායක මහතා කියා සිටියේ පසුගිය කාලයේ පැවති බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ පසුගිය යහපාලන රජය සමයේ සංවර්ධනය කටයුතු ආරම්භ කළත් වැඩ අවසන් නොකළ අතර ඉදිකිරිම් සිදු නොකිරිම නිසා මා‍තලේ ප්‍රදේශයේ ක්‍රිඩක ක්‍රිඩිකාවන් සදහා ක්‍රිඩා කිරිමට තිබු එකම ක්‍රිඩාංගණය මෙසේ වසර ගණනනාවක් තිස්සේ වැඩ නිම නොකිරිම නිසා දැඩි අපහුසතාවයට පත් වු නිසා මලල ක්‍රිඩක ක්‍රිඩිකාවන්,ක්‍රිඩා සංගම් ඇතුලු පිරිස් මෙම ක්‍රිඩාංගණය වහා පිළිසකර කරන ලෙස නව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගෙන් සිදු කළ ඉල්ලිම අනුව මෙය කඩිනමින් සිදු කිරිම සදහා මෙම වැඩ ආරම්භ කිරිම සිදු විය.

මෙම ප්‍රතිපාදන මගින් බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ මංතිරු සහ අනෙකුත් පහසුකම් ඇති කිරිමටත් ජාතික හා ජත්‍යන්තර මට්ටමේ ක්‍රිඩාවන් සිදු කිරිමට අවශ්‍ය පහසුකම් සපයා දිමට තමා නිරන්තරයෙන් කටයුතු කරන බවත් එළඹෙන ජුලි මාසය වන විට වැඩ නිමකිරිම‍ෙ පියවර ගන්නා බවද හෙතෙම පැවසිය.

සාකච්ඡාවෙන් අනතුරුව නිලධාරින් සහ අමාත්‍යවරයා ක්‍රිඩාංගණයේ නිරික්ෂන චාරිකාවද නිරත විය.

මෙම සාකච්ඡාව සදහා මාතලේ මහ දිසාපති තේජානි තිලකරත්න,අතිරේක දිසාපති නිශාන්ත කරුණාතිලක,අතිරේක දිසාපති චමිලා අතපත්තු,ක්‍රිඩා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ(සංවර්ධන) බුද්ධීක වෙහෙරගොඩ,අධ්‍යක්ෂ(ඉංජිනේරු) නවාස් ආදම්,ඉංජිනේරු ලහිරු විරසිංහ, මාතලේ මහ නගරාධිපති එස්.ප්‍රකාශ්, නාගරික කොමසාරිස් එම්.යු නිශාන්ත,නාගරික ඉංජිනේරු සම්පත් ජයනෙත්තිරත්න යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 0
Previous Post

අනුරාධපුරේ පළාත් පාලන මැතිවරණයට ශ්‍රීලනිප අතින් එයි

Next Post

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ඔසුසල් නියාමනය කිරීමට කඩිනමින් – ඇමැති ප්‍රසන්න

editor

editor

Next Post

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ඔසුසල් නියාමනය කිරීමට කඩිනමින් - ඇමැති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved