• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2022 වසරේ පොදු ප්‍රවාහන සේවා කටයුතු ඩිජිටල්කරණය කිරිමට කටයුතු කරනවා – ප්‍රවාහන ඇමැතිනි

7 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එළඹෙන 2022 වසරේ මගී ජනතාවට කාර්යක්ෂම සහ සුවපහසු පොදු ප්‍රවාහන සේවාවක් ලබාදීමට මේ වනවිටත් සැලසුම් සකස්කර ඇති බවත්, ඒ සදහා නවීන තාක්ෂණය භාවිතා කරමින් ප්‍රවාහන සේවා ඩිජිටල්කරණය කිරිමට කටයුතු කරන බවත්, ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ 2022 වසරේ ක්‍රියාත්මක කරනු ලබන ප්‍රවාහන සැලැසුම් පිලිබඳව අමාත්‍යාංශයේ නිලධාරින් සමග ඊයේ (07) පැවති සාකච්ඡාවකදීය.

අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන “ සහසර “ ව්‍යාපෘතිය මගින් ඩිජිටල්කරණ වැඩපිළිවෙල ක්‍රියාවට නංවන බවත්, එහි එක් පියවරක් ලෙස පෞද්ගලික බස්රථ 2000ක් සඳහා GPS තාක්ෂණය ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. මේ සඳහා රුපියල් දසලක්ෂ 200ක් වැය කරනු ලබයි.

තවදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරිය පැවසුයේ – බස්රථ සදහා GPS තාක්ෂණය ලබාදීමත් සමග ජනතාවට එම සේවාව පරිහරණය කිරිම සඳහා නොමිලේ යෙදවුමක් (Mobile App) ලබා දීමට කටයුතු කරනු බවයි.ඒ අනුව තම ගමන් සඳහා යොදා ගන්නා බස්රථ කුමන වේලාවට ලගා වෙන්නේද, එහි සිටින මගී සංඛ්‍යාව ඇතුළු සවිස්තරාමක වාර්තාවක්තම ජංගම දුරකථනයට ලබා ගැනිමේ හැකියාවද ලැබෙනු ඇති බවයි.

මෙන්ම 2022 වසරේදි මගී ජනතාවට විද්යුත් ප්‍රවේශපත්‍රයක් (E-Ticket ) හඳුන්වාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කරන බවදපවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදි අවධාරණය කලේය.

කොළම නගරයේ මාර්ගතදබදය අවම කිරිමේ අරමුණ ඇතිව ‘පාර්ක් ඇන්ඩ් රයිඩ්’ (Park and Ride) ක්‍රමය පුළුල් කිරිම සඳහා ප්‍රධාන නගර 08ක තවත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 08ක් ස්ථාපිත කිරිමට ප්‍රවාහන අමාත්‍යාශයේ 3K ව්‍යාපෘතිය කටයුතු කරන බවද පැවැසිය. එමෙන්ම බස්රථ සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය හා සුබසාධනය සඳහා වු ආයතනයක් සම්බන්ධ කර ගැනීමට සැලැසුම් සකස් කර ඇති බව මෙම සාකච්ඡාවේදි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච් මහත්මිය අවධාරණය කලේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග අතිරේක ලේකම් බර්නාඩ් වසන්ත, ‘සහසර” ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක යොහාන් රත්නායක, 3K ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක නාලක දිසානයක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

 

Post Views: 3
Previous Post

මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ තොගයක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

Next Post

පොල් ගෙඩියෙන් පහර දුන් සැමියාව, බිරිඳ විසින් ඝාතනය කරයි

editor

editor

Next Post

පොල් ගෙඩියෙන් පහර දුන් සැමියාව, බිරිඳ විසින් ඝාතනය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved