• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

කිලිනොච්චි කිරන්චි ගම්මානය ධීවර කර්මාන්තයෙන් නගා සිටුවීමට පියවර ගන්නවා – ඇමැති ඩග්ලස්

19 March 2022
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

උතුරු පළාතේ බොහෝ ගම්මාන මේ වන විටත් ධීවර කර්මාන්තය තුළින් යම් ජීවයක් ලබමින් තිබෙන අතර කිළිනොච්චි කිරන්චි ගම්මානයද ධීවර වගාබිම් සකසමින් ධිවර කර්මාන්තයෙන් ස්වයංපොෂිත වන ගම්මානයක් බවට පත් කළ යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 15 වනදා දින කිලිනෝච්චි කිරන්චි ගම්මානයේ පවතින ධීවර ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා එක්වෙමිනි.

මෙහිදි කිරන්චි ගම්මානයේ වෙසෙන ධීවර සංගම් නියෝජිතයින් පිරිසක් අමාත්‍යරයාට පෙන්වා දෙන ලද්දේ තම ප්‍රදේශයේ ජනතාවගෙන් බොහෝ පිරිසක් ධිවර කර්මාන්තය මූලික කරගෙන තම ජීවිකාව ගෙන යන බවත්, මෑත කාලයක සිට ධීවර කර්මාන්තය තුළින් ලැබෙන ආදායමෙන් තම පවුල්වල ආර්ථිකය ගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති අතර එයට යම් සහනයක් ධීවර අමාත්‍යංශය පැත්තෙන් ලබාදෙන ලෙසයි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කිරන්චි ගම්මානය මෙන්ම උතුරේ බොහෝ ගම්මාන වල වෙසෙන ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරගන්නා එකම මාර්ගය ධීවර කර්මාන්තය වන අතර මහා සාගරයේ සිදු කරන ධීවර කර්මාන්තයට අමතරව පොකුණු තුල සිදුකරන මත්ස්‍ය වගාවන් තුළින් ද ඉහළ ආදායමක් ලබාගත හැකි බවයි.

ඊට දායක වීමට නිවසේ සිටින ගෘහණියට ද අවස්ථාවක් පවතින බැවින් දැනට උතුරේ බොහෝ ප්‍රදේශවල පවත්වාගෙන යනු ලබන පොකුණු තුල මුහුදු කූඩැල්ලන් වගා ක්‍රමය කිරන්චි ගම්මානයටද හඳුන්වා දීමට පියවර ගන්නා බවත්, ඒ මගින් ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීමට පිටුවහලක් වන බවත්, තමන් මෙම අමාත්‍යංශයට පැමිණි කාලයේ සිට මේ දක්වා උතුරේ ජනතාවගේ ජන ජීවිතය නගා සිටුවීමට පියවර ගත් අතරම ඉදිරි කාලයේ ද ඒ වෙනුවෙන් ලබා දිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බව වැඩිදුරටත් පැවසීය.

Post Views: 1
Previous Post

Be Sri Lankan යටතේ රාජ්‍ය සේවකයන්ට දේශීය බතික් ඇඳුම් ඇඳීමට දිරි දීම කළ යුතුයි – ඇමැති එස්.බී.දිසානායක

Next Post

බාවු සමාගම හම්බන්තොට නගරය තුළ ඩොලර් බිලියනයක ආයෝජනයක් කිරිමේ සැලසුමක්

editor

editor

Next Post

බාවු සමාගම හම්බන්තොට නගරය තුළ ඩොලර් බිලියනයක ආයෝජනයක් කිරිමේ සැලසුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

19 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළියගේ දියණියන් දෙදෙනා සහ බෑණා අත්අඩංගුවට

19 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved