• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞඛ්‍ය සේවාවේ වැඩ නවතින ලකුණු – රවි කුමුදේශ්

4 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය අමාත්‍යාංශය සැපයුම් කරුවන් සදහා ගෙවීමට නියමිත බිලියන 12ක්, ගෙවීම පැහැර හැර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ ඉදිරියේදි සෞඛ්‍ය සේවාවන් රැසක් අඩාලවීමට නියමිත්ව ඇතත්, සෞඛ්‍ය ලේකම් වරයා ඒ පිළිබදව සාකච්ඡාවක් පවා සිදු නොකරමින්, සෞඛ්‍ය සේවාව කඩා වැටීමට ඉඩ හැර අයාලේ යන තත්වයකට පත් කර ඇති බවයි.

මෙම මුදල් අතර රුපියල් බිලියනයක් පමණ වසරකට වඩා වැඩි කාලයක් තුල ගෙවා නොමැති ණය මුදල් වන අතර, බිලියන 4ක් පමණ මාස 6කට වඩා පැරණි ඒවා බව ද කුමුදේශ් මහතා අනාවරණ කර සිටි.

එසේම ඔක්සිජන් සැපයුම් සදහා පමණක් රුපියල් මිලියන 150ක් ණය වී ඇති අතර, රසායනාගාර සේවා සදහා රුපියල් මිලියන 2500කට වඩා වැඩි ණය මුදලක් පියවීමට ඇති බව ද හෙතෙම පැවසිය.

මේ හේතුවෙන් සමාගම් ගණනාවක් ඉදිරියේදී තම සේවාවන් අත් හිටුවීමට තීරණය කර ඇති අතර පසුගිය සතියේදී අනුරාධපුර ශික්ෂණ රෝහලෙහි ඔක්සිජන් සැපයුම අදාල සමාගම විසින් නතරකර දමා ඇති අතර ඒ අනූව දැඩි සත්කාර සේවාවන් සියල්ල බරපතල අර්බුධයකට ලක්ව ඇති අතර MRI, CT ස්කෑන්, ශල්‍යාගාර, හදිසි ප්‍රතිකාර අංශ සහ රසායනාගාර සේවාවන් පවත්වාගත නොහැකි තත්වයකට පත් විය හැකි බව ඔහු අනාවරණ කලේය.

කෙසේ නමුත් මේ පිළිබදව සෞඛ්‍ය ලේකම් වරයා අදාල සමාගම් සදහා සාකච්චාවක් පවා ලබා නොදෙමින් මගහරින තත්වයක් පවතින බැවින් සැපයුම් නතර කරන තුරු බලා හිදීම හැර, සෞඛ්‍ය පරිපාළණය විකල්පයක් දීමට පවා හැකියාවක් සහ උණන්දවක් දක්වන බවක් පෙනෙන්නට නැති බව කුමුදේශ් මහතා කියා සිටියේය.

ඒ අතරතුර අනවශ්‍ය උපකරණ සහ වියදම් සහිත ප්‍රතික්‍රීයක ගෙන්වමින් අනවශ්‍ය වියදම් ගණනාවක් සිදු කරන බවද පෙනෙන්නට තිබෙන අතර සමහර රෝහල් රසායනාගාර සදහා හොදින් ක්‍රියාත්මක උපකරණ තිබියදී විශාල මිල ගණන් ණය වෙමින් අලුත් උපකරණ ගොඩ ගසමින් තිබෙන අතර, රසායනාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා විසින් ඒ පිළිබදව කිසිදු පාලනයක් සිදු කරන බවක් පෙනෙන්නට නැති බව හෙතෙම පැවසිය.

එලෙස ගෙන්වන ලද සමහර උපකරණ හේතුවෙන් රුපියල් 4කට පමණ සිදු කල හැකි සමහර පරීක්ෂණ සදහා රුපියල් 20ක පමණ මුදලක්ද, සමස්තයක් ලෙස ප්‍රතික්‍රීයක මිල හතර ගුණයකින් පමණ වැඩිවන තත්වයක්ද ඇතිව තිබෙන අතර මේ සියල්ල ණය කන්දරාවක් ලෙස එකතුවෙමින් පවතින අතර, ඒවා පාළණය කිරීමට රාසායනාගාර සේවා ප්‍රධානියාට කිසිදු සැලසුමක් හෝ අවශ්‍යතාවයක් තිබෙන බවක් පෙනෙන්නට නැති බවත් රසායනාගාර සේවාවේ ප්‍රතික්‍රීයක මිල නිවැරදිව පාළණය කිරීමෙන් පමණක් කිසිදු සේවාවක් අඩාල නොකරමින්, දිනපතා ණය ගොඩට එකතු කරමින් පවතින මුදල හතර ගුණයකින් අඩු කර හැකි බව කුමුදේශ් මහතා අනාවරණ කළේය.

මෙම තත්වය සැලකිල්ලට ගෙන එකතුවන ණය මුදල් ගෙවා දැමීම සදහා කඩිනම් වැඩපිළිවෙලක් ලබා නොදෙන්නේනම් සහ රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන සේවාවන් අඩාල නොකරමින්, වියදම් පාළණය සදහා දක්ෂ පරිපාලනයක් ඇති නොකරන්නේනම්, සෞඛ්‍ය සේවවා බරපතල කඩාවැටීමකට ලක් වීම නොවැලක්විය හැකිය බව කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8
Previous Post

පොදු රාජ්‍ය මණ්ඩලයීය විධායක කමිටුවට කථානායක මහින්ද සහභාගි වෙයි

Next Post

ජපානයේ නව අගමැති ලෙස ෆූමියෝ කිෂීඩා පත් වෙයි  

editor

editor

Next Post

ජපානයේ නව අගමැති ලෙස ෆූමියෝ කිෂීඩා පත් වෙයි  

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved