• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුව උදාන ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන නැවත ඇරඹේ

25 February 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ග්‍රාමීය ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලැබූ “සුව උදාන” ජංගම සෞඛ්‍ය වැඩසටහන සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් පරිදි නැවත ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

කොවිඩ් 19 වසංගතය හමු‌‌වේ වසර 02 කට අධික කාලයක් නොපැවැත්වූ, “සුව උදාන” ජංගම ‌වෛද්‍ය සායන වැඩසටහන නැවත ආරම්භ කරමින් පළමු සායනය අක්මීමන කුරුදුවත්ත, බෝධිමළු විහාරස්ථානයේ දී ඊයේ (24) දිනය පුරා පැවැත්විණි.

මෙම ජංගම ‌ෛවද්‍ය සායනය බටහිර ‌ෛවද්‍ය සහ දේශීය ‌ෛවද්‍ය සායන මුලික කර ගනිමින් පෑවැති අතර, බටහිර ‌ෛවද්‍ය සායන යටතේ වකුගඩු රෝගීන් කළින් හදුනා ගැනීමේ පරීක්ෂණයන්ට අදාල සායන, අක්ෂි සායන, රුධීර පරීක්ෂාව, සුවනාරී සායනය, බෝනොවන රෝග පිළිබදව ජනතා දැනුවත් කිරීමේ වැඩසටහන්, රසායනාගාර සේවා ඇතුලු 0..සායන රැසක් සමහ ක්‍රියාත්මක කරන ලද අතර, ආයුර්‌‌ෙව්ද සායන යටතේ සර්වාංග රෝග සායන පවත්වන්නට යෙදුනි. එමෙන්ම ලේ දන්දීමේ වැඩසටහනක් ද මෙහිදී සාර්ථකව ක්‍රියාත්මක වූ අතර එහිදී රෝගීන් සදහා ඖෂධ නිකුත් කිරීමක්ද සිදු විය.

මෙම අවස්ථාවට අක්මීමන කුරුදුවත්ත, බෝධිමළු විහාරස්ථානයේ විහාරාධිකාරි පූජ්‍ය මුදමුලනේ විජයබෝධී නාහිමිපාණන් වහන්සේ, වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු, සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුලු ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.

Post Views: 5
Previous Post

නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ තිදෙනෙක් අක්තපත්‍ර භාර දෙති

Next Post

විමල් ඇතුළු පක්ෂ 11 කගෙන් “මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනයක්

editor

editor

Next Post

විමල් ඇතුළු පක්ෂ 11 කගෙන් “මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

5 September 2025
අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

5 September 2025
බිහිසුණු ඇල්ල වැල්ලවාය අනතුරින් මිය ගිය ගණන 15 දක්වා ඉහළට

බිහිසුණු ඇල්ල වැල්ලවාය අනතුරින් මිය ගිය ගණන 15 දක්වා ඉහළට

5 September 2025
Google ඇණ හිටියි

Google ඇණ හිටියි

4 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

5 September 2025
අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

5 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved