• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බොන්ඩායි වෙරළ ප්‍රහාරකයාගේ පවුලේ සාමාජිකයන්ගේ නම් ප්‍රසිද්ධ කිරීම වැළැක්වීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

2 April 2026
in පුවත්, විදෙස්
බොන්ඩායි වෙරළ ප්‍රහාරකයාගේ  පවුලේ සාමාජිකයන්ගේ නම් ප්‍රසිද්ධ  කිරීම වැළැක්වීමේ ඉල්ලීම  අධිකරණය ප්‍රතික්ෂේප කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩායි (Bondi) වෙරළ තීරයේ ඉකුත් දෙසැම්බර් මාසයේදී යුදෙව් ආගමික උත්සවයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන නවීඩ් අක්‍රම් (Naveed Akram) විසින් ඉදිරිපත් කළ විශේෂ පෙත්සමක් එරට අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ, ඔහුගේ මව, සහෝදරයා සහ සහෝදරියගේ නම් සහ ලිපිනයන් මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම වැළැක්වීමට (Suppression order) කළ ඉල්ලීමයි.
ප්‍රහාරයෙන් පසු තම පවුලේ සාමාජිකයන්ට විවිධ මරණ තර්ජන සහ අපහාසයන් එල්ල වන බැවින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වසර 40ක කාලයක් සඳහා මෙම තොරතුරු රහසිගතව තබා ගන්නා ලෙස සැකකරුගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
කෙසේ වෙතත් සිඩ්නි අධිකරණයේ විනිසුරු හියු ඩොනෙලි (Hugh Donnelly) මහතා ප්‍රකාශ කළේ මෙම නඩුව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව තුළ පමණක් නොව මුළු ලෝකයේම දැඩි අවධානයක් සහ දැඩි කෝපයක් පවතින බවයි. එසේම ප්‍රහාරය එල්ල වූ මුල් දිනවලදීම සැකකරුගේ රියදුරු බලපත්‍රයේ ඡායාරූප ඇතුළු ඔහුගේ පවුලේ විස්තර සමාජ මාධ්‍ය ඔස්සේ ලොව පුරා ප්‍රසිද්ධ වී හමාර බැවින්, මෙවැනි තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් බලාපොරොත්තු වන සහනයක් ලබා ගත නොහැකි බවත් විනිසුරුවරයා අවධාරණය කළා.
24 හැවිරිදි නවීඩ් අක්‍රම් සහ ඔහුගේ පියා විසින් ඉකුත් දෙසැම්බර් 14 වනදා එල්ල කළ මෙම වෙඩි තැබීමෙන් සහ බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 40කට අධික පිරිසක් තුවාල ලැබුවා. ඔහුගේ පියා වන සජිඩ් අක්‍රම් (Sajid Akram) පොලිස් වෙඩි පහරින් එම ස්ථානයේදීම මියගිය අතර, තුවාල ලබා ජීවත් වූ නවීඩ් අක්‍රම්ට එරෙහිව මිනීමැරුම් සහ ත්‍රස්තවාදී ක්‍රියාවන් ඇතුළු චෝදනා 59ක් යටතේ නඩු පවරා තිබේ.
Post Views: 5
Previous Post

රුපියල් ලක්ෂ 72ක නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

Next Post

වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය තවදුරටත් ඉදිරියට නව පුහුණු රැකියා 1000ක අවස්ථාව රජය අහෝසි කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඇමෙරිකානු පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතිය මිලදී ගැනීමේ ගිවිසුමෙන් ඉවත් වීමට ස්විට්සර්ලන්තය සලකා බලයි

ඇමෙරිකානු පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතිය මිලදී ගැනීමේ ගිවිසුමෙන් ඉවත් වීමට ස්විට්සර්ලන්තය සලකා බලයි

2 April 2026
ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ  විවේචන හමුවේ  මැක්රොන්ගෙන් ජපානයේදී  ප්‍රබල පිළිතුරක්

වෙනිසියුලානු අන්තර්වාර  ජනාධිපතිනියට පනවා තිබූ  සම්බාධක ඉවත් කිරීමට  ඇමරිකාව පියවර ගනියි

ඉරානයෙන් ඊශ්‍රායලයට  දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමෙරිකානු පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතිය මිලදී ගැනීමේ ගිවිසුමෙන් ඉවත් වීමට ස්විට්සර්ලන්තය සලකා බලයි

ඇමෙරිකානු පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතිය මිලදී ගැනීමේ ගිවිසුමෙන් ඉවත් වීමට ස්විට්සර්ලන්තය සලකා බලයි

2 April 2026
ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ  විවේචන හමුවේ  මැක්රොන්ගෙන් ජපානයේදී  ප්‍රබල පිළිතුරක්

ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ විවේචන හමුවේ මැක්රොන්ගෙන් ජපානයේදී ප්‍රබල පිළිතුරක්

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved