• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගුරු මැණීවරුන්ට පියවරුන්ට වැද නමස්කාරව කියන්නේ ජාතියේ අනාගතය පාවා දෙන්න එපා – මන්ත්‍රී තිස්ස

8 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආදරණිය ගුරු මැණීවරුන්ට පියවරුන්ට වැද නමස්කාරව ආදරයෙන් ආයාචනා කරනවා මේ රුපියල් 5000ට 7000ට 12,000ට මේ ජාතියේ අනාගතය පාවා දෙන්න සූදානම් ‍වන්නට එපා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුටිටිආරච්චි මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමිනි.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ පැවසිය ” ස්ටාලීන්ට ඕන විදිහට තමන්ව පාලනය කරන්න දෙන්න එපා. පහුගිය දවස්වල මේ කොරෝනා රෝගයෙන් මේ මට් ටමට අපි පාලනය කරගත්තා. ඒ නිසා මේ පාලනය කරපු කොරෝනා රෝගය නැවත ව්‍යාප්ත කරන්න තමයි මොවුන්ට අවශ්‍ය වෙලා තිබෙන්නේ. බොහෝම අහිංසකව දූ දරුවන්ගේ අධ්‍යාපනය සමඟ සෙල්ලම් නොකර කරුණාකරලා 21 වෙනිදා පාසැල්වලට ගිහිල්ලා දරුවන්ගේ අධ්‍යාපනය ලබාදෙන්න සහයෝගය දෙන්න කියලා අපි කාරුණිකව ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබගේ ප්‍රශ්නය අපි සානුකම්පිතව බලනවා . අවුරුදු 24 ක තිබෙන ප්‍රශ්නය මේ බජට් එකේදි බැසිල් රාජපක්ෂ මැතිතුමා බොහෝම සාධාරණ නිවැරදි පිළිතුරක් ඔබට ලබා දෙනවා කියලා පොරොන්දුව ලබාදිලා තිබෙනවා.

2022 විසර්ජන කෙටුම්පත වර්තමාන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් ඊයේ දවසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ රජයේ වියදම කෝටි 3300 න් අඩු කිරීමත් සමඟ රටකට සුභදායි පණිවිඩයක් ලැබුණා. මේ රට පළමුවතාවට ජනාධිපතිවරයා සිය වියදම බිලියන 6.6 කින් අඩුකර ගනිමින්, තමන්ගේ වියදම කප්පාදු කරගෙන ආදර්ශමත් රාජ්‍ය නායකයෙක් අපිට ඉන්නවා. මේ පැන්ඩෝරා පත්‍රිකවේදි හිටපු රාජ්‍ය අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මැතිතුමියගේ ස්වාමියාගේ නම සඳහන් වනු ඇත. නමුත් විපක්ෂය හිනෙන් නැගිටලා වගේ දැන් කියනවා රාජපක්ෂවරුන්ගේ සල්ලි ටික තිරු නඩේෂන් ලඟ තිබෙන්නේ කියලා. 2005 සිට 2015 දක්වා ඉතාම සාර්ථකව මේ රට හදපු මිනිස්සුන්ට පාවිච්චි කරපු වචන ටිකක් තිබ්බා. එහෙම කියපු වචන සෙට් එකක් හදලා තමයි යහපාලන නඩය බලයට ආවේ. ඒ බලයට ආපු යාහපාලන නඩය මේ රට විනාශ කළා. නැවතත් ඒ නඩය එකතුවෙලා තමයි මේ වචන සෙට් එක එළියට ගේන්නේ. විපක්ෂයට කියන්න කැමති ජනතාව අන්දන්න පුළුවන්කමක් නෑ මේ වැඩපිළිවෙල සම්බන්ධව.මේ වගේ පුංචි දේවල් අල්ලගෙන තමයි අද විපක්ෂය ජනතාව අතරට යන්න හදන්නේ. අතිගරු ජනාධිපතිතුමා මේ සම්බන්ධව කෙලින් සිටිනවා. එතුමා මේ සඳහා පරීක්ෂණ කණ්ඩායමක් පත්කරලා එහි වාර්තාවක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. මේ කාරණයේදි පක්ෂ විපක්ෂව භේදයකින් තොරව අපි බොහෝම කෙලින් සිටිනවා. යැයි මන්ත්‍රි තිස්ස කුටිටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 2
Previous Post

අවශ්‍යතාව අනුව තෙවන එන්නත් ඇණවුම් කර ඇති බව ඇමැති කෙහෙලිය කියයි

Next Post

මෙවර අයවැය මහපොලොවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් – මන්ත්‍රී වීරසිංහ

editor

editor

Next Post

මෙවර අයවැය මහපොලොවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් - මන්ත්‍රී වීරසිංහ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නිසාන් ශ්‍රී ලංකා වෙතින්  අප්‍රේල් මාසයේදී  රුපියල් 125,000 දක්වා  නොමිලේ ඉන්ධන

නිසාන් ශ්‍රී ලංකා වෙතින් අප්‍රේල් මාසයේදී රුපියල් 125,000 දක්වා නොමිලේ ඉන්ධන

11 April 2026
මැදපෙරදිග යුද්ධයෙන් පීඩාවට පත්  රටවලට අයි.එම්.එෆ් වෙතින්  ඩොලර් බිලියන 50ක  මූල්‍ය ආධාර

මැදපෙරදිග යුද්ධයෙන් පීඩාවට පත් රටවලට අයි.එම්.එෆ් වෙතින් ඩොලර් බිලියන 50ක මූල්‍ය ආධාර

11 April 2026
චමරි අතපත්තු  ලෝක ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ ක්‍රීඩක උපදේශක මණ්ඩලයට  පත් වෙයි

චමරි අතපත්තු ලෝක ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ ක්‍රීඩක උපදේශක මණ්ඩලයට පත් වෙයි

11 April 2026
ගෝලීය වෙළඳපොළ  යළි පිබිදෙයි

ගෝලීය වෙළඳපොළ යළි පිබිදෙයි

11 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නිසාන් ශ්‍රී ලංකා වෙතින්  අප්‍රේල් මාසයේදී  රුපියල් 125,000 දක්වා  නොමිලේ ඉන්ධන

නිසාන් ශ්‍රී ලංකා වෙතින් අප්‍රේල් මාසයේදී රුපියල් 125,000 දක්වා නොමිලේ ඉන්ධන

11 April 2026
මැදපෙරදිග යුද්ධයෙන් පීඩාවට පත්  රටවලට අයි.එම්.එෆ් වෙතින්  ඩොලර් බිලියන 50ක  මූල්‍ය ආධාර

මැදපෙරදිග යුද්ධයෙන් පීඩාවට පත් රටවලට අයි.එම්.එෆ් වෙතින් ඩොලර් බිලියන 50ක මූල්‍ය ආධාර

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved