• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ තියෙන්නෙ පොහොට්ටු බහුතර විකෘති ආණ්ඩුවක් – විපක්ෂනායක සජිත්

26 May 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අදත් පාර්ලිමේන්තුවේ ඇත්තේ විකෘති පොහොට්ටු බහුතරයක් බවත් තිරසාර වැඩපිළිවෙළක් නැති ආණ්ඩුවකට කිසිදු රටක් උපකාර නොකරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (25) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී වෘත්තීය සමිති නියෝජිතයින් හමුවූ අවස්ථාවේදීය.

ආණ්ඩුව ලබාගැනීමට හෝ සර්වපාක්ෂික ආණ්ඩුව බිහිකිරීමට සමගි ජන බලවේගය කටයුතු කරන්නේ කෙසේ දැයි යන්න පිළිබඳව තීන්දුව තිරසාර බවත් තනතුරු තාන්න මාන්න වෙනුවෙන් කිසිවිටකත් ප්‍රතිපත්ති පාවා නොදෙන බවත් විපක්ෂනායකවරයා පැවසීය.

මේ රටේ ජනතාව ඉල්ලා සිටින වෙනස කිසිවිටෙකත් පාවා නොදෙන බව පැවසූ ඔහු අරගලය දියකර හරින වැඩපිළිවෙලකට තමන් ඇතුළු සමගි ජන බලවේගය දායක නොවන බවද පැවසීය.

සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය මගින් ඉදිරිපත් කරනු ලැබූ විසිඑක් වන ව්‍යවස්ථා සංශෝධනය පරම පවිත්‍ර පිරිසිදු සංශෝධනයක් බවත් එය ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම උදෙසාවූ ඉහළ ගණයේ සංශෝධනයක් බවත් හෙතෙම පැවසීය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමත්,විධායක අගමැතිවරයෙකු බිහි නොකර සංවරණ තුලන ක්‍රමවේදයකට රට නතු කිරීමත් එම සංශෝධනය යි තිබෙන බවද විපක්ෂනායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 10
Previous Post

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සාර්ථකත්වයේ පදනම කාර්යක්ෂම සන්නිවේදනයයි

Next Post

DFCC බැංකුව මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීමට කටයුතු කරයි

editor

editor

Next Post

DFCC බැංකුව මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීමට කටයුතු කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved