27 April 2024
#දේශීය

බස්නාහිරට පොලිස් කොට්ඨාශ රැසකට පැනවු ඇඳිරි නීතිය ඉවත් කෙරේ

බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස කිහිපයකට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 8ට ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව පොලිසිය නිවේදනය කරයි.

ඊයේ (08) රාත්‍රි 9 ට මීගමුව , කැලණිය, නුගේගොඩ , ගල්කිස්ස , කොළඹ උතුර , කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම යන පොලිස් කොට්ඨාසවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය මෙසේ ඉවත් කරන බව පොලිස් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *