• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් විදෙස්

අත්අඩංගුවට ගත් පියාව රැගෙන යාම වැලැක්වීමට දියණිය පියාගේ උකුල මත වාඩිවෙයි

31 August 2021
in විදෙස්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් මුව ආවරණය පැළඳ නොසිටීම හේතුවෙන් පොලිසිය විසින් පුද්ගලයෙකුට පහර දී රැගෙන යාමට තැත් කිරීමේ ඔහුගේ දියණිය පියාගේ උකුලේ වාඩි වී පියාව රැගෙන යාම වලක්වා ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ වයස අවුරුදු 31 හැවිරිදි පියා ඕස්ට්‍රේලියාවේ, සිඩ්නි හි ජෝර්ජ් ශාලාවේ ඇවිද යන මාවතකදී අතරදී මෙලෙස පොලිසිය විසන් අත්අඩංගුවට ගැනීමට තැත් කර ඇති බවයි.

විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ පොලිස් නිලධාරින් ඔහු සමඟ කතා කරන විට ඔහු වචනයෙන් අපහාස කළ බවත්, ආක්‍රමණශීලී බවත් පොලිසිය චෝදනා කර සිට ඇති බවයි.

පසුව ඔහුගේ දෑත් පිටුපසට කර මාංචු දමා උද්‍යානයක බිම වැතිරී සිටි නිසා ඔහුගේ වයස අවුරුදු තුන හතරක් පමණ වූ ඔහුගේ දියණිය සනසන්නට මිනිසාට නොහැකි වි ඇත. අදාළ සිදුවම දැක එම මාර්ගයේ තැනැත්තෙකු පොලිසිය වෙත පවසා ඇත්තේ අදාළ දියණිය බයට පත්ව ඇති බවත් මෙම අවස්ථාවේදී මෙහිදී එම දරුවා බාර ගැනීමට කිසිවෙකු නොමැති හෙයින් අදාළ පුද්ගලයාව නිදහස් කරන ලෙසයි.

එහිදී දියණිය විසින් පියාගේ උකුල මත වාඩි වී අඩමින් සිට ඇති අතර පොලිස් නිලාධාරින් විසින් තරයේ අවවාද කර එම පුද්ගලයාව නිදහස් කල බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටි.

 

 

 

 

Desperate little girl sits on handcuffed dad’s lap to stop police taking him away

 

The young daughter of a man being berated by police for not wearing a mask in a Covid hotspot has been captured in a video sitting on her dad’s lap to stop police taking him away.

The 31-year-old dad had reportedly been stopped by police on a walking path in George’s Hall, south-west Sydney, on Saturday afternoon, when they noticed he was not wearing a mask.

According to Daily Mail reports, Police alleged he became verbally abusive and aggressive toward the officers when they spoke to him.

‘Officers warned the man on multiple occasions about his conduct before he was arrested,’ NSW Police said.

The man was unable to comfort his daughter, who appeared to be around three or four years in age, as he was handcuffed with his arms behind his back, sprawled on the ground in a park.

A clip of video shot by a passerby who stopped to see what was going on, shows the man yelling while the officer attempted to diffuse the situation.

The man filming offered his two cents, saying, “come on guys, be fair a little bit”.

“He’s got a daughter here, she is by herself. Look, the little girl is scared man,” he said.

The man filming is told to calm down, while police say they will explain the situation to him after they have finished speaking to the father.

The officer’s explanation that the man has “committed an offense” is rebuked by the passerby, who claims he has “[seen] everything” and has not witnessed anything wrong.

Speaking up again, the father tells one of the officers he will not talk to them until his daughter is standing by his side. At this, the officer gestures to the little girl to return to her father.

 

https://www.mirror.co.uk/news/world-news/desperate-little-girl-sits-handcuffed-24867851

 

 

Post Views: 4
Previous Post

අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි අද මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රකාශයට පත් කෙරේ

Next Post

චීන ළමයින්ට ඔන්ලයින් සෙල්ලම් පැයයි

editor

editor

Next Post

චීන ළමයින්ට ඔන්ලයින් සෙල්ලම් පැයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved