27 April 2024
#දේශීය

අපි හදපු ආර්ථිකය මේ අය විනාශ කරලා – හිටපු ජනපති 

අපි හදපු ආර්ථිකය වත්මන් ආණ්ඩුව විනාශ කර ඇති බව හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ (10) මැද්දේපොල විහාරස්ථානයේ පැවැති උත්සවයකට එක්වෙමින්. 
 
එහිදී රාජපක්ෂ මහතා කියා සිටියේ ජනාධීපතිවරණය පවත්වන අවසාන් දවස වන තෙක් සිටින බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසු නිසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ බලාපරෛාත්තු කල් ගොස් ඇති බවයි. 
 
දැන් තමයි ඔහු ආර්ථීකය හදන්න සුදානම් වන්නේ, අපි හදපු ආර්ථීකය විනාශ කරලා තමයි එහෙම කරන්න හදන්නේ බව රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.  

Leave a comment

Your email address will not be published. Required fields are marked *