• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෝප් කමිටුවේ පළමු වාර්තාව අද පාර්ලිමේන්තුවට

8 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) පළමු වාර්තාව කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා විසින් අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය.

නව වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභා වාරයේදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් කැඳවනු ලැබූ සහ එමගින් විමර්ශනය සිදු කරනු ලැබූ රාජ්‍ය ව්‍යාපාර 12කට අදාළ විමර්ශන මෙම වාර්තාවට ඇතුළත්ව තිබේ.

ඒ අනුව, සීමා සහිත ස්වාධින රූපවාහිනී මාධ්‍යජාලය, ශ්‍රී ලංකා ඛණිජ තෙල් ගබඩා කිරිම හා බෙදා හැරීම පිළිබඳ විශේෂ විගණන වාර්තාව, පොල් සංවර්ධන අධිකාරිය, විදේශ රැකියා ක්ෂේත්‍රයේ වර්තමාන තත්වය අධ්‍යයනය කිරීම සඳහා වූ විශේෂ විගණන වාර්තාව, ශ්‍රී ලංකාවේ ළමා අපචාර සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ කාර්යභාරය පිළිබඳ විශේෂ විගණන වාර්තාව, සීමාසහිත රක්ෂණ සංස්ථාව, මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ නායයෑම් අධි අවධානම් කලාපවල ජීවත්වන ලවුල් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ කාර්ය සාධනය පිළිබඳ විගණන වාර්තාව , ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ආනයනය, භාවිතය සහ පසුභාවිත කළමනාකරණය සම්බන්ධයෙන් වූ පරිසර විගණන වාර්තාව, ලංකා මිනරල් සෑන්ඩ් ලිමිටඩ්, පේරාදෙනිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍ය උපාධි ආයතනය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යන ආයතන වලට අදාල විමර්ශන මෙම වාර්තාවට ඇතුළත් වේ.
නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය, වාර අවසාන කිරීම හේතුවෙන් සභාගත කිරීමට නොහැකි වූ මෙම වාර්තාව, දෙවැනි සභා වාරයේදී සභාගත කිරීමට කෝප් කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය හිමි විය.

Post Views: 1
Previous Post

INSEE සිමෙන්ති “2022 වාර්ෂික ව්‍යාපාර හවුල්කරුවන්ගේ සම්මාන උලළේදි” සම්මානයට පාත්‍ර‍ කරයි

Next Post

ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පාලිත ප්‍රනාන්දු මහතා පත් කෙරේ

editor

editor

Next Post

ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පාලිත ප්‍රනාන්දු මහතා පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්

18 June 2025
ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

18 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved