• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙටයි.. ශෝක දිනයක් ප්‍රකාශයට පත් කෙරේ

24 March 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අපවත්වී වදාල ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන හෙට (25) පැවැත්වීමට නියමිතයි. ඒ අනුව හෙට දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ දේහය උන්වහන්සේ වැඩවිසූ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර, දේහය පිළිබද ආදාහන පූජෝත්සවය හෙට නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවිසැල් සහ සුරාසැල් හා මත්පැන් අලෙවි මධ්‍යස්ථාන හෙට දිනයේ වසා තැබිය යුතු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටි.

මේ සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ද ඊයේ අනුමැතිය හිමිව ඇත. අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ දේහයට, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද අවසන් ගෞරවය දැක්විය.

Post Views: 1
Previous Post

ඇමැති සරත් චීන තානාපති හමුවෙයි

Next Post

ස්පුට්නික් V එන්නත ගෙන්වන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි

editor

editor

Next Post

ස්පුට්නික් V එන්නත ගෙන්වන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෝටර් රථ 3000ක් සමඟින් නැවක් ගිනි ගනියි

මෝටර් රථ 3000ක් සමඟින් නැවක් ගිනි ගනියි

6 June 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

6 June 2025
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025

Recent News

මෝටර් රථ 3000ක් සමඟින් නැවක් ගිනි ගනියි

මෝටර් රථ 3000ක් සමඟින් නැවක් ගිනි ගනියි

6 June 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

6 June 2025
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෝටර් රථ 3000ක් සමඟින් නැවක් ගිනි ගනියි

මෝටර් රථ 3000ක් සමඟින් නැවක් ගිනි ගනියි

6 June 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved